මගෙ ලිමිට් වෙච්ච paypal account එකට අද මෙහෙම e-mail එකක් ආවා "Your funds are eligible for withdrawal...."
Account එක Philippines විදිහට හදපු එකක්. Withdraw කරන්න ගියාම මෙහෙම පෙන්නනව "You can only link a bank account in Philippine Pesos".:confused:
මේවා ගැන දන්න කෙනෙක් ඉන්නවනම් පොඩ්ඩක් උපදෙසක්...