ලංකාවෙ නැටුම් කන්ඩායමක එකෙක්, ජපන් ගිහින් තිබ්බා ස්ටුඩන්ට් වීසා වලින්
පස්සෙ එහෙ කඩු හදන තැනකට සෙට් වෙලා ජොබ් එකට, මූට සිරාවටම ලස්සනට ලී වලින් මිට කැටයම් කරන්න පුළුවන්ලු
පස්සෙ උන් ස්ටුඩන්ට් කැන්සල් කරලා ඌට එහෙ ලොකු පඩියක් එක්ක මිට වල් හදන ජොබ් එක දීලා තිබ්බා
එහෙම වැදගත් කතා පොන්න ගොසිප්කාරයෝ...