මටත් ෆේස්බුක් එකට මැසේජ් එකක් ආවා ගංවතුර දවස් වල මම දාපු ෆොටෝ වගයක් දැකලා
මගෙනුත් ඊමේල් එක ඉල්ලලා පස්සෙ එකවුන්ට් නම්බර් එකක් ඉල්ලුවා
පස්සෙ මම එකවුන්ට් නම්බර් එක යවපුවම 153000ක් ඩිපොසිට් කරලා තිබ්බා ඕස්ට්රේලියාවෙ ඉඳලා
පස්සෙ මම මිනිහාගෙ නම ප්රින්ට් කරලා වතුරයි, කෑමයි වගයක් ගිහින් බාර දුන්නා නෙත්...