non inventory නෙමෙයි බන්. Non Inverter. Non Inverter එකේ නම් කරන්ට් බිල් එක බැලන්ස් කරන එක ටිකක් අමාරු වැඩක්. උදා: 32 වගේ දවසක AC එක 27ට දාලා තිබ්බාම පොඩි වෙලාවකින් 27ට ආවම Outdoor Unit එක ඕෆ් වෙනවා. හැබැයි ඒ වගේම පොඩි වෙලාවකින් ආයේ 27න් උඩට ගියපු ගමන් ඔන් වෙනවා. ඕක ඔන් වෙනකොට තමයි ගොඩක් කරන්ට්...