ලංකාවට වැඩිම විනාසයක් කලේ මුන් දෙන්නගෙන් කොයි එකාද? - Poll එකක්

ලංකාවට වැඩිම විනාසයක් කලේ මුන් දෙන්නගෙන් කොයි එකාද?

  • SWRD බණ්ඩාරනායක

    Votes: 96 60.8%
  • මහින්ද රාජපක්ශ

    Votes: 62 39.2%

  • Total voters
    158

snm1990

Well-known member
  • Jun 4, 2015
    11,619
    8,867
    113
    මහින්දවත් පොරක් කරේ බණ්ඩා තමා..

    බණ්ඩා හදපු පිට්ටනියේ තමා මහින්ද මැච් එක ගහල ජනප්‍රිය උනේ.. බණ්ඩාගේ දුවත් මැච් එක ඇදගෙන හිටියට ඉවර කරගන්න උනේ නෑ, බැරි වෙලාවත් ඉවර කරනම් අද නාමල් නෙවෙයි විජේගේ පුතා විමුක්ති තමා ඒ සිට් එකේ ඉන්නේ..
     

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    වෙනස් මතවාද එක්ක co-exist වෙන්න බැරිනම් ඇති වැඩේ මොකක්ද බන්? ඒ වගේ සියුමැලි ආතල් තියෙන්නෙ ලපටි ජෙප්පන්ට කියලාතමා මට පෙනිලා තියෙන්නෙ.
    උබ බයියොන්ගෙන් ගැන්ග් රේප් උන දවසක ඔය අදහස නැති වෙලා යයි... දැනට දෙගොල්ලො කොටේ බැලන්ස් කරගෙන යන්න...
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,704
    75,819
    113
    උබ බයියොන්ගෙන් ගැන්ග් රේප් උන දවසක ඔය අදහස නැති වෙලා යයි... දැනට දෙගොල්ලො කොටේ බැලන්ස් කරගෙන යන්න...
    ලොල් මට අරින්න ඇවිත් කෙඳිරි ගාන ඕන තරම් ඉන්නෙ බන් මෙතන, කොටින්ම මෙතන වැඩියෙන්ම expose කරනවා කියලා තර්ජන ඇවිත් ඇත්තෙත් මට වෙන්න ඕන. 🤭🤭

    ඒත් අපි වෙනස් වෙනව්ද? නෑනේ. බොරුනම් මෙන්න මේකට ගිහින් බලපන් කීයක්නම් කෙඳ්රී ගානවද කියලා තාම 🤭 🤭

    https://elakiri.com/threads/ටාරක-එෆ්.2114051/
     
    • Like
    Reactions: ttj

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    මට හිතෙන්නේ ,
    SWRD JVP ප්‍රමුඛ වමේ දේශපාලන ideology එකම තමයි.
    මුන් සෙට් ඒක එකතු වෙලා මුළු රටේම මිනිස්සුන්ගේ මානසිකත්වය බලු කරලා දැම්මා. රටේ ප්‍රදාන ආගමටත් වැඩිම බලපෑමක් කරේ මුන්.
     

    Hankook

    Well-known member
  • Apr 4, 2022
    5,287
    8,187
    113
    ප්‍රේමදාස මැතිතුමා දාපු ගාමන්ට් හින්දා තමා තොපි මෙහෙමවත් ඉන්නේ තාම Exports වලින් 40% Apparel..
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,305
    25,082
    113
    tracing Geo-location.. ... ...
    ප්‍රේමදාස මැතිතුමා දාපු ගාමන්ට් හින්දා තමා තොපි මෙහෙමවත් ඉන්නේ තාම Exports වලින් 40% Apparel..

    උන් වෙලාවට බදු ගෙව්වොත් හොඳයි නැත්නම් අනුර හොග් ගාලා වහල දානවා.. එයා හරි සැරයි.. ඊළඟට හඳුනයි දෙන්න එකතු වෙලා හරි ජංගි මහලා විකුණනවා කියලා stage එකේ ලොකුවට කියයි..
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,017
    12,103
    113
    danatath english puluwan guruwaru adui ekei A/L witharak english medium ugannanne. E daws wala ratatama ugannana me tharam wath english puluwan teachers la hitiye naha..
    ithin english walin gov school wala ugannana giya nam ranil wage colombo 7 unta witharak education labei anik unta 8 pass wenna wath igena ganna widiyak nathi wei..