අනගාරික ධර්මපාල තුමා කිව්වා සේම පර සුද්දන් මෙරටින් ගියද කලු සුද්දන් තවමත් මෙහි තප්පුලයි. බටහිර සංස්කෘතික බූවල්ලා විසින් බදාගෙන ඇත්තේ ගැලවීමට නොහැකිම වෙන ලෙසටය. ගැලපෙන දෙවල් බටහිර සංස්කෘතියෙන් අන්තර්ග්රහණය කර ගත්තත්, බටහිරයින්ගේ සෑම දෙයක්ම අනුකරණය කිරීමට ගියහොත් කිහිලි පමණක් නොව කලිසමද...