1. M

    රුවන්වැලි සෑයට චොක්ලට් බඩගිනියි 😁 😂

    Mama hitiya nam egollo giyata passe Aran gihin duppath lamayekuta denawa. Godak Aya thaman karana business eke thiyana ewa ohoma gihin thiyanawa.
  2. M

    IPhone 16 Help

    Bump. AI ahala balanna. Welawak thiye nam gsmhosting forum eken ahanna. Best place.
  3. M

    රුවන්වැලි සෑයට චොක්ලට් බඩගිනියි 😁 😂

    සිංහල හරියට ලියමු ද. බඩගිනි යි නං ඒ කියන්නෙ ශරීරය ට ආහාර අවශ්‍ය බව දැනෙන එක. ඒකට අහවල් එක කියල නෑ . විශේෂ දෙයක් කන්න ඕන නං ඒක ට කියන්නෙ කන්න ආසයි කියල. බඩගිනියි නෙවෙයි . ලාබ ටීවී චැනල් වලින් දෙන "සිංහල" පාවිච්චි කරන්න එපා .
  4. M

    👩‍❤️‍💋‍👨Public caning for kissing

    This is why Islam is hated in the civilized world.
  5. M

    මම කව්ද? මම සත්වයෙක්ද? 🔴

    Amaruwen Hari owa amathaka karala daanna. Darshana gana hithanna yaddi nikamma pisso wenawa dannema nathuwa.
  6. M

    මම කව්ද? මම සත්වයෙක්ද? 🔴

    Owa ohoma onawata wada hithala thamayi ara wayasata gihin wate hamotama Bana Kiya Kiya pissuwen awidinne. Owa amathaka karala daanna.
  7. M

    මම කව්ද? මම සත්වයෙක්ද? 🔴

    Film links tikak denna da balanna? Owa amathaka wennath ekka?
  8. M

    මම කව්ද? මම සත්වයෙක්ද? 🔴

    අමාරුවෙන් හරි ඔය මනස්ගාත වලින් අයින් වෙන්න . එහෙම නැත්නම් වයස ට යද්දි ඇත්තට ම විකාර වෙයි. ඕව හිතෙන වෙලාවට පොඩ්ඩක් එළියෙ ඇවිදින්න යන්න රවුමක් . ෆිල්ම් එකක් බලල සිංදුවක් අහල හිත සාමාන්‍ය තත්වෙට ගන්න . වයස ට යද්දි ගොඩක් අමාරු වෙයි නැත්නම් .
  9. M

    ඓතිහාසික නඩු තීන්දුවක් 🧕

    Law should be same for everyone. There can be special conditions for the clergy but there shouldn't be any laws based on race. If it's a lay student, no special needs due to physical or mental challenges, then there needs not be any special treatment.
  10. M

    ඓතිහාසික නඩු තීන්දුවක් 🧕

    No one should be allowed to hinder the proper identification of a candidate during the whole process of examination.
  11. M

    Best Dental Doctor

    I got a normal filling done by Prof Wettasinghe and he charged me 10,000. It has been filled before by another dentist and the thing came off. So it was the second time. Probably that's a reason but his work has a price.
  12. M

    නාරාහේන්පිට ලංකා හොස්පිටල් යන්න බස් එක..

    Galle Colombo normal route eke Wellawatte 141. EX route eke awith Makumbura ( or Kottawa) bahala 138 awith Kirulapana bahinna. Paara paninna. 141 naginna.
  13. M

    හාමුදුරුවෝ ගුටි කාපු විදිහ බලන්න වරෙල්ලා 😂 😂 😂

    Muslim nam rape kiyana eka legal. Ekata wiruddha wunoth Bella kapanawa. මෙහෙමයි . මම කියපු එක හරි නං , ඒකෙ ඇදක් හොයන්න නැත්තං , ඔයා වෙන මොකකට හරි රිප්ලයි කරන්න . ඔච්චර පැහැදිලි කරපු එක නොතේරෙනව ට නෙවෙයි නෙ දැං ඔය බොරුවට කියවන්නෙ 😅😂 ------ Post added on 1783006252
  14. M

    හාමුදුරුවෝ ගුටි කාපු විදිහ බලන්න වරෙල්ලා 😂 😂 😂

    මැජෝරිටි කැතලික් රටවල් වල කාඩිනල් ල ඉඳල ඔයිට වඩා ලොකු රේප් කේස් කරල තියනව . ඕනම රටක මැජෝරිටි ආගම එක්ක මිනිස්සු හැප්පෙනවා (ප්‍රජතන්ත්‍රවාදී රටවල්, සවුදි වගේ අපරාධ පොත නීතිය කරගෙන නැති රටවල් වල ) මයිනොරිටි කට්ටිය ඒක පෙන්නලා ගොඩ ලොකු කරගන්න දඟලනවා . ඔයගොල්ලො මේ දඟලනව වගේ. ඕක පොදු දෙයක් .

    No contents