1. E

    කොච්චි ටිකට් එකේ මේ ඉස්සරහ තියන නොම්මරේ මොකක්ද ? 🤔🤔🤔

    මම හිතන්නේ වැල්ලව සිට දැවැද්ද දක්වා ප්‍රින්ට් ටිකට් වල 5808 වන ටිකට් එක
  2. E

    උබලා BMICH පොත් ප්‍රදර්ශනයට යනවද?

    එකත් ගෙදරින් හදන යන්න වෙන සයිස් එකක් තියන්නේ
  3. E

    SLT Bill offer

    සමහර බෑන්ක් ඇප් වල එනවා මචන් පොඩ්ඩක් හොයලා බලපන් මට Commercial Q+ එකේ ආවා වගේ මතකයි . 13000 කොටස් වලට කඩ කඩ ඒවගෙන් ගෙවන්න
  4. E

    සමාජයේ ජීවත් වෙන්න උවමනා කරන දැනුම

    කාගෙන් හරි උදව්වක් දෙතුන් පාරකට වඩා ඉල්ලාත් නොකෙරෙනවා නම් නැවත එම උදව්ව ඉල්ලන්න යන්න එපා
  5. E

    මල්ටි ප්ලග්+Extension Cord

    https://orelbuy.lk/products/orange-13a-trailer-socket-7meter-wire/fd5b10da-69be-498f-8942-d2f6ac336861
  6. E

    එවන Sms බලන්න ක්‍රමයක්

    SMS Forward කරපන්
  7. E

    ලෙඩ අඩුම ලැප්ටොප් බ්‍රෑන්ඩ් එකක්

    HP හරි Dell හරි ලක්ෂයට අඩුවෙන් නම් බැහැ පුතා :(
  8. E

    එවන Sms බලන්න ක්‍රමයක්

    App එකක් හොයාගෙන එකත් දාලා Phone එකත් Setup කරලා අලුතෙන් Phone එකක් තෑගි දියන්
  9. E

    Dialog - Call Blaster Unlimited Any Network Plan (Prepaid)

    https://www.dialog.lk/mobile-prepaid-packages
  10. E

    ලිංගය කලුයිද ? මෙන්න විසඳුම.. අත්දුටුයි..

    ඇගේ හම කළුයි . ඕක සුදු උනාම Matching අවුල් යනවනේ :rolleyes:
  11. E

    Spa near nugegoda

    යන්න එපා .එ කිට්ටුව HIV එවා තිබ්බා 😑
  12. E

    Kurunagala Balanna yanna thiyana hoda than monawada?

    කුරුණගල පැත්තේ බලන්න දේවල් නැහැ බන් වැඩිය . පින්නවල එක්ක පලයන්
  13. E

    Self assesment.. English level

    Elementary මේකේ තේරුමත් Translate එකට පින්සිද්ද වෙන්න හොයා ගත්තේ :)
  14. E

    Dialog Ez cash

    බම්ප් / ඕකෙන් POSPAID වලටත් දාන්න පුලුවන්ද ?
  15. E

    උබලගෙ පැත්තෙ බිත්තරයක් කීයද දැන්?

    කුකුලත් එක්කත් ෂොට් එකක් දාලා ෆිට් වෙයන් , තව ටිකක් ගාන අඩු කරගත්තහැකි :)
  16. E

    උබලගෙ පැත්තෙ බිත්තරයක් කීයද දැන්?

    ඔය දෙකේ වෙනසක් නෑලු නේද ? පාට ඇරෙන්න

    No contents