1. E

    උබලගෙ පැත්තෙ බිත්තරයක් කීයද දැන්?

    42 යි , කඩේ අනුව වෙනස් වෙනවා
  2. E

    වයිෆ්ට තෑග්ගක්

    නම තියන පෙන්ඩන් එකක් එක්ක මාලයක්
  3. E

    ජිවිතෙන් ලෙප්ට් වෙන්න හිතිලා තියෙන්නේ...

    ඔච්චරටම එපා වෙලා නම් ජොබ් එක ඇත ඇරලා දාපන් ඊට පස්සේ ඔලුව ගොඩක් නිදහස් වෙයි පස්සේ පොඩියට මොකක් හරි පටන් ගනින් ඔක්කොටම ඉස්සල්ලා ජීවත් වෙන්න එපයි
  4. E

    හීනයක් දැක්කා..

    බාරයක්වත් වෙලා තියනවද උබ ?
  5. E

    අනේ මචන් උදව්වක්

    ඇයි බන් cert එකට කියන්න එපා කියන්නේ ?
  6. E

    අනේ මචන් උදව්වක්

    https://cert.gov.lk/5?lang=en&id=0
  7. E

    මේ සයිට් එකක් හොයලා දෙන්න

    Knowledge of Truth කියලා සිංහල BlogSpot එකක් තියනවා .දන්නා කෙනක් ඉන්නවා නම් හොයලා දෙන්න පුලුවන්ද ? Link එක
  8. E

    Fuel Pass Registration Tip කිහිපයක්

    Chassis Number එක පොතේ තියන එකම දාන්න . මොකෙන් බලගෙන්ද දැම්මේ සමහර අයට ඉරි නැතිව හරි ගිය අවස්ථාත් තියනවා
  9. E

    Fuel Pass Registration Tip කිහිපයක්

    Register වෙන්න ඕනි සීන් එකක් තියන්නේ
  10. E

    Fuel Pass Registration Tip කිහිපයක්

    *මේකෙදි Vehicle Details fill කරනකොට තමා වරදින්නේ *විශේෂයන්ම Chassis Number එකේ තියන ඉරි ටික හරියට fill කරලද බලන්න *මේ ඉරි ගොඩක් වෙලාවට insurance එකෙයි දුම් වාර්තාවෙයි දකින්න ලැබන්නෙ නැහැ . පොතේ විතරයි තියන්නේ දැනට ඔච්චාර්යි .උබලා දන්න ඒවත් දාගෙන යන්න . මට ලැබෙන ඒවත් දාන්නම් .
  11. E

    Meki ubalata lassanada kethada?

    ලස්සනයි . :)
  12. E

    ගෙදරට අනවසරෙන් කටිටියක් පදිංචියට ඇවිල්ලා, සිංහලු!

    ඔව් මේක වෙනවා පොඩි අය ඉන්න නිසා පරිස්සමින්
  13. E

    ගෙදරට අනවසරෙන් කටිටියක් පදිංචියට ඇවිල්ලා, සිංහලු!

    කුඩුව හදලා තියන තැනට යටින් කලාලයක් වගේ දාපන් . බෙටි වැටෙනවා මේක හරි :yes: ------ Post added on 1657886651
  14. E

    ෆෝන් එකට පිස්සු

    Widget 2 ක් එක උඩ වැටිලා ඇති ලෝන්ග්ප්රෙස්ස් කරන් ඉදලා බලපන්
  15. E

    සස්පෙන්ෂන් තියෙන මවුන්ටන් බයික් එකක් තියෙනව.

    මස්සිනාට කියක් ඕනි කීවද? උබ කියක් තියා ගන්නවද ?:P ගෙවාගෙන යන්න දෙන්න බැරිද ?
  16. E

    හොඳ wireless mouse එකක් කියන්නකො

    https://www.barclays.lk/items.asp?Cc=226&ItemMoveby=0&Nbm=MOUD4743&Pbm=MOUL4836&iTpStatus=1&Tp=&sTitle=&FromNav=False
  17. E

    ගෙදර අර්බුධයක්!

    ඔය ජෝඉන්ට් එක ගලවන්න පුළුවන් එකක්නේ ඕනි වෙලාවට .ඕක ටික කාලයක් යද්දී සවුත්තු වෙනවා අපේ එකෙත් ඕක වෙලා මම මෙහෙම දැම්ම

    No contents