mewa hadaganna api danaganna one dewal thamai kathawenna one api,Money
Power
Personality
did you know the handling those things.easy to living in this society .
අම්මෝ මේකනම් සිරාම ඇත්තක්...ඒ්ක ඉට්ම් ඉස්තානෝචිත ප්‍රඥාවthaman dewal dannwa kiyala pennuwama,hamoma wada karaganna enwane,ekata mkada karanne?
i agreed with your opinion. mageth innawa ehema yaluwo...ledak dukak.karadarayk unama ...un hamawelema innwawa.matanam mekata agree wenna baha machan..
mokada mage hodama yaluwo dethun denek family eke ayata wada (except mom) mata udau karanawa..
eka ithin kenagen kenata wenas wenawa athi
All things are waves.So catch the waves at the right time.mewa hadaganna api danaganna one dewal thamai kathawenna one api,
lankave nm bah mema ,, Pissonta kaivaru nethuva bahLess talk think more
කතා කරද්දී කඩුව පැත්තකින් තියලා කතා කරපන්...අපිට සමාජයේ ජීවත් වෙන්න දැනගන්න ඕනේ දේවල් මොනවද?
ඔයාල දන්න වැදගත් දේවල් මෙතන කියන්න ,උදා :- ඉඩමක් මැනගන්න හැටි ,කෞරුහරි එක්ක කැපෙන්නේ නැතිව කතාකරල දින්නේ කොහොමද

trueමිනිසෙක් ට කරන උපකාරයක් ගඟට දැමූ ඉනි සේ සලකන්න. නැවත ඒ පුද්ගලයාගෙන් ප්‍රති උපකාරයක් බලාපොරොත්තු වෙන්න එපා. බැරි වෙලාවට නෑ කියන්න බෑ කියන්න පසුබට වෙන්න එපා. ඔයා අන් අය ගැන හිතුවට හැම කෙනාම ඔයා වගේ නැහැ කියලා අමතක කරන්න එපා.