Questions AL සහතික හදල දෙන්න පුළුවන්

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ඉන්දියාව වගේ වීගෙන යන්නේ.. ඉන්දියාවේ එවුන් සෙට් එකක් මේ ලගදි ඈමරිකා පෑනලා කෑනඩා හරහා.. උන්ව අල්ලලා උසාවියේදී ඉන්ග්‍රීසි බෑ කියලා. ඒ වුනාට IELTS රිසල්ට්ස් තියෙනවාලු 5.5 වගේ.. අන්තිමට බලනකොට ටෙස්ට් සෙන්ටර් එකේ වෑඩක්. උඹ ඊටත් එහා. ටෙස්ට් කරන්නම ඕනේ නෑ වගේ නේ. කෙලින්ම ඔන් ලයින්. ඕවා වලින් තමා ලන්කාවේ එවුන්ට ඉස්සරහාට රට යන්න ගියහම ප්‍රශ්ණ වෑඩි වෙන්නේ
     

    rmpuom

    Well-known member
  • Jun 10, 2008
    880
    302
    63
    Ligal විදියට හදලා දෙන්න පුළුවන් රට යන්න ඉන්න අයට.
    S3 එක හමාරත් දෙකත් අතර ගානක් යයි.
    C1 S2දෙකත් තුනත් අතර
    C2 S1 තුනත් හතරත් අතර
    ඊට වඩා යන්න පුළුවන්, බට් ලොකු ගානක් යනවා.
    -----------------------------------------------------------------

    Update :
    දැනට වැඩ 3ක් ආවා.
    කට්ටිය review එකක් දාන්න වැඩේ කෙරුනම

    ______________________________________________________________

    Update :
    A3 - 1 million.

    ______________________________________________________________

    Update: Facebook page has been created for our service. Sponsored ads will be published soon.
    danata thiyena result eka update karaganna barida?
     

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,611
    21,147
    113
    Ligal විදියට හදලා දෙන්න පුළුවන් රට යන්න ඉන්න අයට.
    S3 එක හමාරත් දෙකත් අතර ගානක් යයි.
    C1 S2දෙකත් තුනත් අතර
    C2 S1 තුනත් හතරත් අතර
    ඊට වඩා යන්න පුළුවන්, බට් ලොකු ගානක් යනවා.
    -----------------------------------------------------------------

    Update :
    දැනට වැඩ 3ක් ආවා.
    කට්ටිය review එකක් දාන්න වැඩේ කෙරුනම

    ______________________________________________________________

    Update :
    A3 - 1 million.

    ______________________________________________________________

    Update: Facebook page has been created for our service. Sponsored ads will be published soon.
    Bumpet
     

    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,133
    3,659
    113
    tag-hump.gif
     

    Dexter011

    Well-known member
  • May 19, 2021
    5,528
    10,375
    113
    Degree certificates සාදා දෙනු ලැබේ.ඉන්බොක්ස් මගින් විමසන්න. 😏
     

    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,733
    1
    8,602
    113
    මෙහෙම කරලා රස්සාවක් අර ගත්තා කියමුකෝ මුළු ජීවිතේම බයෙන් තමා ඉන්න වෙන්නෙ, A/L S3 කජ්ජක්ද බං පාඩං කරොත් හරියට පොඩ්ඩක් විතර මහන්සි වෙලා
     
    • Dislike
    Reactions: Qnjb_54

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    වැඩේට සම්පූර්ණයෙන් විරුද්දයි. ඒ උනාට මොනවා හරි කරලා මේ කාලකන්නි රටෙන් පනින්න පුලුවන් එවුන් පැනපල්ලා
     
    • Like
    Reactions: super077

    Hankook

    Well-known member
  • Apr 4, 2022
    5,273
    8,168
    113
    ලන්කාවෙ ඔහොම medical officers පත්වීම් දුන්නලු 89 කාලෙ වගේ කිසිම degreeයක් නැති එවුන්ට දෙන බෙහෙත් ටික විතරක් කියල දෙන්න වැඩමුලු තිබ්බලු
    Politician ලගේ අයට තමයි දීල තියෙන්න
    ඒ කලෙ degree ගන්න අය අඩු නිසාලු දුන්නෙ