1. biri

    Ebay එකෙන් පොන්

    Ebay එකෙන් phone ගෙන්නපු කෙනක් ඉන්නවද?? ..සාමානයෙන් කොහොමද ඒක වෙන්නේ ??... සාමානය බඩු වගේ එන්නේ නැහැනේ?? .... tax ගෙවන්න වෙනවනේ ??? ඉතින් දන්න කෙනෙක් මේ ගැන කියන්නකෝ samsung S5 එකෙක් ගෙන්නන් හැදුවේ .කොචර TAX ගහිද ??
  2. biri

    paypal help

    paypal acc eketa gihin balahan eke awulak thiyenne.. ebay eke awulak naha... dan ebay paypal company dekakne ebay kisideyak kiyanne naha paypal gana .... pay pal eke custom care eken balahan .......
  3. biri

    3d animation

    මම Wacom pad එකක් ගත්ත Ebay එකෙන් RS 5500 ගිඉයේ...බේ එකෙන් ගනින් ලාබයි
  4. biri

    Popular Tv Series & Movies

    Comedy imdb rate 6.5 වැඩි හැම කොමඩි TV Series එකක්ම බලල තියෙනවා
  5. biri

    Popular Tv Series & Movies

    උබත් ටිඅකක් මන් වගේනේ මම පටන් ගත්තේ 11 වසරෙන් ඒකාලේ මම නිදා ගත්තේ 4 [ගෙදර අය ඇහැරෙන වෙලාවට] ...ඔය Recode එක ගැහුවේ නැහැ තාමා
  6. biri

    Popular Tv Series & Movies

    උබට වෙන වැඩක් නැතුව ඇති නේද ?????
  7. biri

    Popular Tv Series & Movies

    House OF Cards Friends Bigbang Therory True Detective Fargo Walikig Dead දැනට මතක් වෙච්ච ටික ..... මට sure මම උබට වැඩ TV series බලල තියෙනවා කියල
  8. biri

    MY DIGITAL ILLUSTRATION

    macan ubata Character Disgining puluwanda ,, mama game ekak hadanawa ekata podi Graphics tikak hadaganna thiyenawa
  9. biri

    අසභ්‍ය දර්ශන සහ නිතිය +18

    යකෝ HBO/SHOWTIME / NETFLEX/STRAZ වගේ cHANNEL වල යන tv SERIES යි PORN අතරයි වැඩි වෙනසක් නැහැනේ ....ඒවා බලලත් ඒවටත් හිරේ දායිද???
  10. biri

    කඩ්ඩ පොලිශ් කරගන්න skype

    Comedy ෆිල්ම් බලහන් ...... ලොකු ලොකු වචන නැහැ .........
  11. biri

    කඩ්ඩ පොලිශ් කරගන්න skype

    මේ වෙබ බලහන් මේකන් කතාවට අල්ලගන්න පුළුවන් https://www.gospeaky.com/ මේ ආර්ටිකල් එකත් කියෝපන් http://www.myenglishteacher.eu/question/practice-english-on-skype-for-free/
  12. biri

    කඩ්ඩ පොලිශ් කරගන්න skype

    සිර මේ වැඩේ හරියනවා මගෙත් English හැදුනේ මෙහෙම .... හොදට කතාකරන්නන පුළුවන් උනා [හැබැයි කතා කරන්න කව්රු හරි අල්ලගන්න]... ඕන දෙයක් තේරෙනවා .......
  13. biri

    Dialog TV

    මම නම් dialog එකේ බලන්නේ HBO / AXL / H+ /star world / fox oyatika ganin supiri axl ekanam patta
  14. biri

    Phone Password Patterns

    ha aaaaaaaaaaaaaaa
  15. biri

    NSBM එකේ IT DEGREE කරපු අය ඉන්නවදෝ...[සංවාද]

    හරියට දන්නේ නැහැ බන් ..මාත් දැනගන්න අසි
  16. biri

    Galaxy S5 SM-G900F 1 year used කීයකට වගේ දෙන්න පුලුවන්ද?

    මම 30 දුන්නොත් ගන්නවා
  17. biri

    A/ L වලින් පස්සේ ???????????

    හරි කොල්ලනේ උබල කියපු නිසාම java Institute ඒක අත හැරියා ...මාත් IIT එකේ කරන්න බැලුවේ ...
  18. biri

    A/ L වලින් පස්සේ ???????????

    IIT පට්ට ගණන්ලු නේද??
  19. biri

    A/ L වලින් පස්සේ ???????????

    thanks Kollo
  20. biri

    A/ L වලින් පස්සේ ???????????

    denne nathda ekai me hoyanne ........

    No contents