1. biri

    A/ L වලින් පස්සේ ???????????

    A/ L වලින් පස්සේ ??????????? මචන්ලා මම A / L පස්සේ BSc (Honours) Software Engineering කරන්න හිතන් ඉන්නේ .....,,, Goverment Campus එකකටනම් යන්න ලකුණු මදිවෙඉ වගේ ඉතින් private Campus එකකට යන්න හිතන් ඉන්නේ ......... මේ එකක degree එකක් හදාරලා තියෙන අය ඉන්නවනම් ???? කොකේද මේක කරන්න හොදම...
  2. biri

    මෙහෙම ගහන්න පුළුවන්ද බං??? 18+

    Pls refer කාමසුත්‍ර
  3. biri

    ඔස්ට්‍රේලියා සුද්දියෝ සහ ලන්කාවේ කොල්ලන&

    සිරා කොල්ලෝ...මම අවුරුදු 5 ඇමෙරිකා වල හිටියා එහෙ ගොඩක් කෙල්ලෝ ටැන්/බ්රුනෙට් ස්කින් එකක් තියෙන කොල්ලන්ට කැමති ....උන් පට්ට ගණන් වියදන් කරනවා තලෙළු වෙන්න. උන්ට පාට ප්‍රශ්නයක් නැහැ ....අපිට ටිකක් කළු/සුදු අනුව ලංකාවේ කෙල්ලෝ ලස්සනි කතෛ කිව්වට ... එහෙ කෙල්ලන්ගේ පස්පෙක්ටිව එකෙන් එහෙම...
  4. biri

    HNB Debit card

    උබ බය වෙන්න එපා කොල්ලෝ මත දැන් අවුරුදු ගණක active කරලා තිනී මුකුත් වෙලා නැහැ
  5. biri

    oDesk වැඩ කරලා සල්ලි හොයන හැටි

    oDesk වැඩ කරලා සල්ලි හොයන හැටි oDesk වැඩ කරලා සල්ලි හොයන හැටි කව්රු හරි දන්නා කෙනෙක් ඉන්නවනම් කියල දෙන්නකෝ කොහොමද Job එකක් හොයා ගන්නේ ..කියල එහෙම
  6. biri

    AMAZON එකෙන් බඩු ගෙන්න ගත්ත එවුන් ඉන්නවදෝ..........

    AMAZON එකෙන් බඩු ගෙන්න ගත්ත එවුන් ඉන්නවදෝ.......... AMAZON එකෙන් බඩු ගෙන්න ගත්ත එවුන් ඉන්නවදෝ..........:shocked::shocked: මම AMAZON එකෙන් HeadPhone එකක් ගන්න බැලුවේ..එත් කොල්ලෙක් කිව්වා Amazon eken ලංකාවට Ship කරන්නේ නැහැ කියල ...:(:( ඉතින් කොල්ලනේ ..Amazon එකෙන් බඩු ගත්ත පොරක් ඉන්න වනම්...
  7. biri

    ebay වලින්

    AMAZON එකෙන් ලංකාවට බඩු එවන්නේ නැතදෝ.....................

    No contents