A/ L වලින් පස්සේ ???????????

biri

Junior member
  • Jun 26, 2014
    69
    10
    8
    java institute එකෙන් නං degree එක ගන්න ලක්ෂ 2.5 දුන්නම දවස් 3 ගන්න පුළුවන්. එකෙන්ම තේරෙනවනේ ඔය කඩේ quality එක. තීරණය ඔබේ අතේ
    හරි කොල්ලනේ උබල කියපු නිසාම java Institute ඒක අත හැරියා ...මාත් IIT එකේ කරන්න බැලුවේ ...