AMAZON එකෙන් බඩු ගෙන්න ගත්ත එවුන් ඉන්නවදෝ..........

biri

Junior member
  • Jun 26, 2014
    69
    10
    8
    AMAZON එකෙන් බඩු ගෙන්න ගත්ත එවුන් ඉන්නවදෝ..........

    AMAZON එකෙන් බඩු ගෙන්න ගත්ත එවුන් ඉන්නවදෝ..........:shocked::shocked:

    මම AMAZON එකෙන් HeadPhone එකක් ගන්න බැලුවේ..එත් කොල්ලෙක් කිව්වා Amazon eken ලංකාවට Ship කරන්නේ නැහැ කියල ...:(:(

    ඉතින් කොල්ලනේ ..Amazon එකෙන් බඩු ගත්ත පොරක් ඉන්න වනම් කියහන් ...
    Reply එකක් දාපල්ලා
    BUMP එකක් වත් .

     

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    mama Books, Dvd, Bluray samaharak 3rd party sellerslagen Lankawata ship karala tiyenawa, samaharak sellers la innawa 3rd party egollangen ahuwoth samaharak aya ship karanawa.