වාහනයක් දැන් තියෙන ගනන් වලට ගන්නව කියන්නෙ කරුමයක් ගෙවනව කියන එක. පරන ලඩියක් අරන් ඕක හදන්ඩ වියදමයි, කෑලි හොයන්ඩයි ,ලයිශන් ඉන්ශුරන්ස් ටිකයි කරන්ඩ ගියාම fuck වෙනව. බයික් එකක් අරන් නිකන් හිටපන් ඔය ලග පාත ගමන් වලට. මාත් වාහනයක් හොයල බැරිම තැන දැන් ගන් නෑ කියල හිතන් ඉන්නව.