1. F

    මේ කාලේ iphone 13 pro එකකට ලක්ස 3 හමාරක් වියදම් කරන එක

    Zero installment plan එකකට ගනින් බන් මාස 60 කින් විතර ගෙවෙන විදිහට. කිසිම පොලියක් යන් නෑ . 4 -5 අවුරුදු යනකොට උබට නිකන් හිගන්නෙක්ට දෙන ගාන වගේ වෙයි installment එක මේ depreciate වෙන විදිහට.
  2. F

    Duty free අරක්කු

    විදේශීය මත්පැන් තහනම් කරපු හින්ද කටුනායක air port arrival ටර්මිනල් එකේ duty free ශොප් වල ලිකර් නැද්ද ?
  3. F

    Giveaway >> P*rnHub Premium 1 Year FREE

    Fire1994 හෙල යක්කයෝ වෙන අපිත් ආසයි ඕවට
  4. F

    Srilankan ELON MUSK😱

    බලපන් අද elakiriye, fb එකේ කී දෙනෙක් අඩුපාඩු කියල උපහාසයට ලක් කරල පෝස්ට් කීයක් දාල තිබ්බද කියල. ගමේ පොඩි event එකක් හරි කරපු එකෙක් දන්නව මේ වගේ ලොකු event එකක් ලන්කාවෙ කරන්ඩ කොච්චර අමාරුද කියල.
  5. F

    Srilankan ELON MUSK😱

    කාලයක් අර ලසන්තයට , දිල්ශාන් ,චනුක්ස්,අර mean while sl එකා ...... බැන බැන හිටිය දැන් මූව අල්ලන් බැන බැන ඉන්නව අනේ මන්ද ලන්කාවෙ උනුත් කාට හරි බැන බැන ඉන්නව විතරයි හැමදාම. හැබැයි අන්තිමේ බලද්දී උන් මොකක් හරි ගේමක් ගහල බනින උන් හැමදාම අඩුපාඩු හොය හොය කාට හරි බැන බැන ඉදල
  6. F

    ලෝකයෙන්ම සීමිත හමර් වලින් එකක් ලංකාවේ

    ගත් කාලකන්නි චෞරයන් පිරිසක් වන මැදමූලන රාජපක්ෂලා විසින් බිහි කරන ලද ඩොලර් අර්බුදය හේතුවෙන් අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟ වී, රටම අඳුරේ වැටී, පෝලිම් වල මිනිසුන් මැරී වැටෙමින් රටක්ම විනාශය කරා ගමන් කරද්දී ගුවන් හමුදාපති එයාර් වයිස් මාර්ෂල් සුදර්ශන පතිරණ තමන්ගේ සුඛ විහරණය සඳහා 2021 වසරේ නිෂ්පාදිත අලුත්ම...
  7. F

    අද EMF එකේ වීඩියෝස්

    මේක ගැන elakiri එකේ උන් දාන පෝස්ට් වලින්ම ලන්කාවෙ බහුතරයක් උන්ගෙ mentality එක හොදට පේනව.මොකක් හරි ඇදයක් හොයනව එක්කො ගියපු උන්ගෙ ඇදයක්
  8. F

    Are you READY?

    ඉතින් බන් උගේ marketing sucess .ඒක අපිට කරන්ඩ දෙයක් නෑ
  9. F

    Are you READY?

    උබට පට්ට අවුලක් තියෙනව වගේ නේ මේක ගැන .ත්‍රෙඩ් කීපයක දැක්ක බැනල post දාල තියෙනව. ඕව ඔච්චර සීරියස් හිතන්ඩ එපා බන් 😂 ඉබ ටිකට් අරන් ගියෙ නැත්තන්
  10. F

    ලංකාවේ tomorrowland එකක් නෑ, brown boy කියයි..

    Face book live එකක් දැක්ක ඔය event එකේ ලස්සනට කරල තිබ්බ දැකපු විදිහට නම්
  11. F

    බැංකුවකට විරුද්ධව නඩු පවරන්නෙ මොන උසාවියකද?

    විස්තරේ නැතුව කියන්ඩ බෑ සිවිල් නඩුවක් ද අපරාධ නඩුවක් ද අපරාධ එකක් නම් complain කරපන් පොලීසිය ට උන් නඩුව දායි.
  12. F

    ආයෙත් IOC පෙට්‍රල් වැඩි කරලද ?

    මහින්ද මහත්තයා රටේ රජතුමා වෙලාත් ෆුටාර් එකේ යනව නම් අත වැසියො වෙච්චි අනාත තොපිට මොන පෙට්‍රෝල් ද ? පලයන් පයින්
  13. F

    බොලට දැන් රනිල හොදයිද?

    රනිල විපක්ශෙ ඉන්නකන් වැඩ්ඩෙක්😂 .කටින් පුටින් වගේම තමයි. තමන් අවුරුදු ගානක් නායකත්වය දරන පක්ශෙ ගොඩ දාගන්ඩ බැරි එකා රට ගොඩ දායි කියල හිතන්ඩ එපා බන්. නාකි මයිනා සහ පවුල ඇරුනම මූලිකවම ඔය යකත් වග කියන්ඩ ඕනෙ රටේ දැන් තියෙන තත්වෙට .
  14. F

    I phone 13 pro max ekak 🤔🤔

    සිරාවටම amazon එකෙන් හෙම ගන්නවට වඩා ලාබයි මෙහෙන් ගන්න එක usd ගාන convert කරහම .
  15. F

    Daraz එකට නඩු…

  16. F

    Daraz එකට නඩු…

    ඕව දැම්මට වැඩක් නෑ ඔහොම නඩු කීයක් දැම්මද cocacola ,Astra වලට හෙම ඔය නඩු පරදිනව. දිනුවත් company වලි appeal කරල හොද lawyers ල දාල ඔය කේස් close කරල දානව
  17. F

    මොකක්ද ගුපියනේ මේ TRC උන් කියන්නෙ ?

    සිම් එක පාවිච්චි කරන කෙනාගෙ details හරියට update කරන්ඩ කියල කියන්නෙ. වෙන උන්ගෙ NIC වලට ගත්ත උන්ට හෙම වෙන්ඩ ඇති ඕක ලොකුවට අදාල වෙන්නෙ
  18. F

    සිරාවටම චීනයට චාන්ස් එකක් විදිහට පෙන්නලා, අවුරුද්දක රුපියල් වියදම්වලට reserves ටිකක් කලින් ඉල්ලගෙන යූ ආන්වලින් currency board එකකට ගියොත් මොකද?

    යුක්‍රේන් කාරයන්ට රුසියන් කාරයො නෙලුව වගේ කෑමක් ඉන්දියාවෙන් කන්ඩ වෙනව ලන්කාවට ඕක කරොත්
  19. F

    සිරාවටම චීනයට චාන්ස් එකක් විදිහට පෙන්නලා, අවුරුද්දක රුපියල් වියදම්වලට reserves ටිකක් කලින් ඉල්ලගෙන යූ ආන්වලින් currency board එකකට ගියොත් මොකද?

    රටටම එක පාර මිනිස්සුන්ට ත් එක්ක ගානක් කියන්ඩ කියල හොද ගානක් දෙන සුපිරි රටකට එක පාර මුලු රටම විකිනුව නම් නරකද ? රටේ සම්පුර්ණ පරිපාලනය ගන්න උන්ට දෙනව .
  20. F

    Oneplus9 ගන්න place එකක් ???

    Maath one plus ekak bala bala idala iphone 13 ekak gatta. Gsmareana review wala one plus walata tiyena review anthimayi heating case lag wena case dala tibba godak un. Habayi ape aiya 2 years use karannwa one plus ekak uu nam full satis eka gana . Man one plus gatte natte oya bad review...

    No contents