Features වලින් one plus ඉස්සරහින්.ඒත්
Gsmareana එකේ reviews වල One plus වල heating issues ,ikmanata battry bahina seen ,Os eke bugs ගැන bad review තිබ්බ ගොඩක්. අනිත් එක තමා one plus phone තාම ලන්කාවෙ වැඩියෙ use වෙන් නැති හින්ද baatry ,display වගේ replace කරන්ඩ උනොත් parts තියේ ද කියන එක ...