1. Sen-lu

    🇬🇧සුදු ඉන්දියානු වලියක්

    දැන් සුද්දො කැඳබීලද කොහෙද ඉන්නෙ බලපංකො අරූ ගහගෙන ගියාට ඉන්දියන් එකාට ගානක්වත් නෑ.
  2. Sen-lu

    ලංකාවේ බිහිඋන සුපිරි වැඩ්ඩේක් මූ

    ඌ බං දකුණෙන් ආව නිසා තමා ගොඩ ගියෙ
  3. Sen-lu

    උඹලා ගංවතුර සහා weather updates ගන්නේ මොන app එකෙන්ද ?

    Call එකක් දාල අහනව ලඟක ඉන්න එකෙක්ගෙන්. රෙද්දෙ ඇප් වැඩක් නෑ
  4. Sen-lu

    නිරන්ගයා දුන්න ෆොන් එකෙ ඩේටා රිකවර් කරලා

    මට නම් හිතෙන්නෙ මේ කාටවත් හිතෙන්නෙත් නැති ලස්සනට වැදගත් ත්‍රෙඩ් දදා ඉන්න කෙනා කියල
  5. Sen-lu

    ඇයි ලංකාවෙ අපිට හරියට Film එකක් කෑ ගහලා Enjoy කරන්න බැරි

    ඌට ඔතන ඕන ඌ ඕක තියටර් එකේ බැලුව කියන්න සහ ඒ කතාවල ඉන්න උන්ව දන්නව කියල පොඩි වටිනාකමක් ගන්න. Ego feed කරන්න හිතෙනව තරම් කරුමයක් තවත් නෑ.
  6. Sen-lu

    කෝ බං එනවයි කියපු එල් නිනෝව

    සුනාමියට කලින් මුහුද පොඩ්ඩක් පස්සට ගියානෙ බං ඒවගේ තමා.
  7. Sen-lu

    කළුවෝ! හොඳටම කළු කරලා... දිට්වා PART II is here!

    දවස් 2ක් ඉන්න ඉඩෝරය නිමාවෙන්න වතුර ටිකක් එවන්නම්. 😂
  8. Sen-lu

    හෙල පින් බිමේ තත්වෙ බලහල්ලා. 🥱🥱

    Account එක මාරු උනා නේද 😂😂
  9. Sen-lu

    බිත්තර සහ කුකුල්මස්

    උනුත් සහතික මිල ඉල්ලගෙන එයිද දන්නෑ 😂
  10. Sen-lu

    දායක සබාවෙන් උස්සලා උන්ම පොලේ ගහන ගූ කෑලි 🤭🤭

    උඹත් දැන් හේසානයා වගේ වෙලා ගූ ගොඩක් බලල ඒව ගෙනත් මේකෙත් අතාරිනව.
  11. Sen-lu

    The Odyssey (2026) | Helen of Troy

    සත්තු වත්තකට දාන්න ට්‍රෝයි වල උන් මේකිව ඉස්සුවොත් හැර වෙන නම් ගෙනියන්න හේතුවක් නෑ. අනික මේකිව ආයෙ ගන්න යුද්ධ කරන්නෙ මොකාද 😂😂😂
  12. Sen-lu

    ඩෙංගු බෝ කළාට රු. ලක්ෂ 21ක දඩ මුදලක් දිනක් තුළ වාර්තා වුණු ලොකුම දඩ මුදල මහරගමින්..🔴🔴😱

    මෙන්න මේක තමා සිරා සීන් එක ආණ්ඩු එයාලගෙ වගකීම ඉෂ්ට කරන්නෙ නැතුව ඒකත් මිනිස්සු පිටට දානව.
  13. Sen-lu

    හම්බයො ආරුගම්බේ ට දෙන්න ගහපු ප්ලෑන් එක..

    ඒ ඉතින් උඹ නාන කෙනෙක් හින්දනෙ 😂
  14. Sen-lu

    Dengu Solution (ඩෙංගු වලට විසදුම)

    ඕවගෙන් එහෙම බාහිර තල්ලුවක් එනව කියල සාදක නෑනෙ. වතුර බීලත් හොඳ වෙනව ගස්ලබු වලින් බොරුවට රුධිර පට්ටිකා නංගලා ලෙඩේ ඇගේ තිබිල මැරූන අයත් ඉන්නව ------ Post added on 1782921466
  15. Sen-lu

    Dengu Solution (ඩෙංගු වලට විසදුම)

    ඩෙංගු කොහොමත් ඇඟේ ප්‍රතිශක්තිකරණය එක්ක හොඳ වෙන ලෙඩක්. බහුතරයට ඕව දුන්නත් නැතත් හොඳවෙනව. රෙස්ට් එකයි මොනිටර් කරන එකයි තමා වැදගත්.
  16. Sen-lu

    Why Srilankan people are searching for Latvian Girls ??

    දාපං පේජ් ලිංකුව
  17. Sen-lu

    මිනිස්සු වැඩ කරන්න පටන් අරගෙන 🤩

    අවුරුද්දට එක පාරක් කරන්න තියෙන ලිස්ට් එකක් දාල ඒව අවුරුද්දට එකපාර යි කරන්න තියෙන්නෙ අනිත් highly spacifyed වැඩ කීවාම දැන් මම ඉස්කෝලෙ ගිහින් නෑලු 😂

    No contents