Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Saturday at 9:50 AM
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Oct 12, 2026
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Oct 10, 2026
land for sale
justasking
Updated:
Oct 10, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
ඉන්දියාවේ උතුරු ඇඟිලි ගැහිලි
බලපංකො වතුවල එහෙම සුපිරින්ටන්ඩන් ගෙ මූණ තියෙන ලමයිම කීයක් ඉන්නවද?
Sen-lu
Post #16
Jun 4, 2026
Forum:
ElaKiri Talk!
Questions
Hand luggage(10 kg ) එකක් සහ Check in luggage(25 kg ) එකක් ගන්න place එකක් ???
නිතරම ට්රැවල් කරන්නෙ නැතිනම් හොඳ ඒව අරගෙන තේරුමක් නෑ. ඕක අරගෙන ගියාම ආයෙම එලියට අදින්නෙ තව අවුරුදු 5කින් විතර එතකොට කොහොමටත් අලුත් එකක් ගන්න වෙනව.
Sen-lu
Post #6
Jun 2, 2026
Forum:
ElaKiri Help
ලක්ශෙක එකහමාරක වගේ සැලරියක් තියන පවුලකට වාහනයක් ගන්නම බැරිද බන් අද කාලෙ
නෑ බං මම ඒක නෙවේ කියන්නෙ. මූ තව අවුරුදු 2කින් ආදායම 2X කරල වාහනයක් ගන්න ගියත් එදාටත් මූට ඔය අවුලම එනව. දැන්ම ගත්තොත් තව අවුරුදු 2කින් මූට ආදායම 1/3 වැඩි උනත් තියෙන ණය බර අඩුයි. 2018 විතර ඉඳන් ගණන් හද හද ඉඳපු උන් මම දන්නව උන් තාම ගණන් හදනව. Income එකෙන් 65% ඇතුලෙ නම් වාහනේකට ඉඩමකට වියදම් කලාට...
Sen-lu
Post #44
Jun 2, 2026
Forum:
ElaKiri Talk!
ලක්ශෙක එකහමාරක වගේ සැලරියක් තියන පවුලකට වාහනයක් ගන්නම බැරිද බන් අද කාලෙ
මේකෙ උන් කියන විදියටම ගණන් හදන්න ඕන නෑ. මුදලේ අගය එන්න එන්නම අඩුවෙනව ත් එක්ක තව අවුරුද්දක් දෙකක් යනකොට උඹට ඔය වාරිකේ ගානක්වත් නැතුව යනව. ගන්න ඕන නම් දේවල් ගනින් ඕනවට වඩා ගණන් හද හද හිටියොත් මැරෙනකං ගණන් හද හද ඉන්න පුළුවන්.
Sen-lu
Post #28
Jun 1, 2026
Forum:
ElaKiri Talk!
විශ්වය ඇවිත් අපේ අතට කිසිම දෙයක් ගෙනත් දෙන්නේ නැහැ
අඩුම ගානෙ පොසිටිව් විදිහට හිටියම මනුස්සයා හරි සන්තෝසෙන්. හැමදාම මැරෙනවා මැරෙනවා අයියෝ දුකයි දුකයි කියල පුක නොදී.
Sen-lu
Post #14
Jun 1, 2026
Forum:
Religious
නිරාගමික රැඩිකල් යාලුවනේ - මේ කතාවට ත්රෙඩ් කීයක් විතර බස්සගන්න පුලුවන් වෙයිද? 🤭🤭
හාමුදුරුවරු චීවරධාරීන් වෙනව වගේ එකක්නෙ බං මේ. උලමලා අපිට මැජික් පෙන්නන්න හැදුවට ඕව අපිට අලුත් දේවල් නෙවේ 😂
Sen-lu
Post #29
Jun 1, 2026
Forum:
ElaKiri Talk!
උබලා කන්න ආසම එළවළු, කොළ ජාති මොනාද ?
කරවිල නියමයිනෙ බං මම නම් ආසම කෑමක්. තව අපේ ගෙවල් වල හදනව ආඬි කොල කියල කැලෑ කොල ජාතියක්. ඒවගෙ කොමන් නම මම දන්නෙ නෑ සුපිරි කෑමක් තමා. තව මම ආසයි කොල්ලු වලට. අපේ මව කොල්ලු උයනව සුපිරියටම 😋 Ps ජපන් බටු නැත්නම් සිංගප්පූරු කොල කියලත් කියනවලූ
Sen-lu
Post #50
Jun 1, 2026
Forum:
Cooking Talk
guys can you let me know how to find Amazon skill builder subscription please
WTF is that 🤔
Sen-lu
Post #3
Jun 1, 2026
Forum:
ElaKiri Help
200th 😍😍
360p ඉඳන් 720p ඒව බලන්න මාරු උනාද 😂
Sen-lu
Post #4
May 31, 2026
Forum:
ElaKiri Talk!
Hair holding/ styling sprays පාවිච්චි කරන අය එන්න!
මේකෙ හෙන ඇස්වහ කාරයෝ ඉන්නෙ. 😂
Sen-lu
Post #11
May 31, 2026
Forum:
ElaKiri Talk!
ජෙප්පෝ තෙත් වෙන News
Extra cost එකත් main බිලට දාන්න ඇති . අපි නොදන්න බිල්ගේට්ස් 😂
Sen-lu
Post #4
May 31, 2026
Forum:
ElaKiri Talk!
හෙළ රැවුලගේ චොකලට් කොත්තුව 😋
අප්පා බං චව් චව් ගාල කනව 😵💫
Sen-lu
Post #24
May 31, 2026
Forum:
News and Updates
The Country with most attractive boys in Asia
බංගලි තමා ඉන්න කැතම උන් next to srilankan 😂
Sen-lu
Post #8
May 31, 2026
Forum:
ElaKiri Talk!
Hair holding/ styling sprays පාවිච්චි කරන අය එන්න!
@Heshan Daminda
Sen-lu
Post #4
May 31, 2026
Forum:
ElaKiri Talk!
හෙළ රැවුලගේ චොකලට් කොත්තුව 😋
මාසයක් බඩ යයි ඕක කෑවොත්. 😂😂
Sen-lu
Post #3
May 31, 2026
Forum:
News and Updates
CeraVe මේවා පාවිච්චි කරනවා නම් , මෙහෙම ලොකු රිසක් එකක් නැහැ , btw පොඩි රිසක් එකක් cancer එන්න තියෙන්නේ :P .පොඩි පිලිකා
ලංකාවෙ තියෙන CeraVe පිටකොටුවෙ නානලා බං හදන්නෙ 😂
Sen-lu
Post #11
May 31, 2026
Forum:
ElaKiri Talk!
දෙමල්ලු කැනඩා ආවත් උන්ගේ LTTE එක නම් සමරනවා
ඕව නැත්නම් වීස එක තියාගෙන ඉන්න බෑනෙ
Sen-lu
Post #7
May 30, 2026
Forum:
ElaKiri Talk!
බෞද්ධ ජෙරොම් 😁 😂
මූ කලුයි කැතයි පොල්ගස් නගින එකෙක් වගේ. ඔයිට වඩා පිං පාට එකෙක් එන්න ඕන. නැත්නම් වැඩේ නැගල යන්නෙ නෑ.
Sen-lu
Post #7
May 30, 2026
Forum:
News and Updates
ඉදිරි වසර කිහිපය තුළ රටේ සියලු රාජ්ය ආයතනවල දැවැන්ත තාක්ෂණික පරිවර්තනයක් - හාන්ස් විජේසූරිය
වසර කිහිපයතුල කියන්නෙ වෙන්නෙ නෑ කියන එක.
Sen-lu
Post #26
May 28, 2026
Forum:
News
අවුල හදලා දුන්නට 'ළමයි වෙනුවෙන් කළා' කියලා බේරුණු කෙනා
දැන් නම් ෂුවර් 100% පච කියල 😂
Sen-lu
Post #51
May 28, 2026
Forum:
ElaKiri Talk!
Prev
1
2
3
4
5
6
…
Go to page
Go
10
Next
First
Prev
4 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom