1. ST.PIERRE

    මට විතරද මෙහෙම හිතෙන්නේ

    මල පැන්න වෙලාවක කරන්න හිතුන දේ දවස් දෙකකට විතර පස්සේ අයේ කරන්න හිතලා බලපන්කො. ඇගට එන උන්ව මුරුංගා අත්තේ තිබ්බම ශේප්.
  2. ST.PIERRE

    මිරිස් කල්තබා ගැනීම

    අම්මෝ කෙමිකල් දාපුවා කන්න බෑ :D රස වෙනස් වෙලා බෑ බන්. කල් තියා ගන්න ඕනේ නිකන්ම . ------ Post added on 1766249229
  3. ST.PIERRE

    මිරිස් කල්තබා ගැනීම

    තනිකර විනකිරිද ?
  4. ST.PIERRE

    මට විතරද මෙහෙම හිතෙන්නේ

    ඕනෙම දෙක වරහන් ඇතුලේ තියෙනවා "පවතින තත්වය යටතේ " කියල පෙනුනේ නැති උනාට:)
  5. ST.PIERRE

    මිරිස් කල්තබා ගැනීම

    මිරිස් , මලු මිරිස් බෝතල් වල කල් තියා ගන්න දාන මිශ්‍රනේ මොකද්ද. liquid එකක දාලා තියනවා දැකල තියෙනවා.
  6. ST.PIERRE

    Pan එකක් ගත්තා

    meka olive pan ekak kiwwa. meka aththatama hodai ban. non stick ekata awada patta. lid eka nisa wahala thamba ganath puluwan one deyak. 5600. arpico eken machan ------ Post added on 1765998803 arpico eken machan ------ Post added on 1765998834 හැමදේම සල්ලි වලින් පයියෙන් මනින්න එපා මචන් ඒ...
  7. ST.PIERRE

    Pan එකක් ගත්තා

    with stout :P
  8. ST.PIERRE

    Pan එකක් ගත්තා

    Bristo Ceramica එකක්. 5300 යි . බඩු නම් හොඳයි. pan එකක් නෙවේ හැබැයි . PS - eww reply කියලා thread එකක් දාලා :sorry:
  9. ST.PIERRE

    කොකා කෝලා වලින් ගැලවීමක් නෑ බන්

    බඩ ගල් වෙන්නේ නැද්ද බන්. ප්ලාස්ටික් bottle එකේ එක මරු orange කිව්වේ නැචුරල් ඒවාද ඔය වෙලාවට office බන් ඕවා උබ බොනවද අද බිව්වේ නෑ :sorry: දත් අවුල් ගියේ කොහොමද coca කොලා එක කද්දී ගහන්නේ බන්. කද්දී බොන්නම හිතෙනවා. බොන්න vibe එකක් නෑ බන් ලිකර්. සල්ලි තමා අවුල . බියර් නම් අවුලක් නැනේ ඔච්චර...
  10. ST.PIERRE

    කොකා කෝලා වලින් ගැලවීමක් නෑ බන්

    දැන් යන්නේ libido ගැන. :D
  11. ST.PIERRE

    කොකා කෝලා වලින් ගැලවීමක් නෑ බන්

    බාගයයි තේරුනේ
  12. ST.PIERRE

    කොකා කෝලා වලින් ගැලවීමක් නෑ බන්

    මනසෙන් healthy උන්ට තම හොඳ libido එකක් තියෙන්නේ. අහ් එල එල. ------ Post added on 1765728963
  13. ST.PIERRE

    කොකා කෝලා වලින් ගැලවීමක් නෑ බන්

    ඇහුවෙත් අද බන් . මොනවද බෙනිෆිට්ස් ඒක හොඳයි බන්. කොහෙද ඉන්නේ දැන්. ------ Post added on 1765728781 හිත හිත ඉන්නත් වියදම් කරන්න ඕනෙද බන් ------ Post added on 1765728833
  14. ST.PIERRE

    කොකා කෝලා වලින් ගැලවීමක් නෑ බන්

    මම කාලයක් ඕක කරලා intrest එක අඩු වෙලා හිටියා. වෙනදා වගේ මෝල් වෙන්නේ නැතුව. පස්සේ ඒක පට්ට අවුලක් විදියට දැනුනේ. පස්සේ පස්සේ දිගටම පුරුදු විදියට කරද්දී හරි ගියා.
  15. ST.PIERRE

    කොකා කෝලා වලින් ගැලවීමක් නෑ බන්

    තේ හොඳයිනේ බන්
  16. ST.PIERRE

    කොකා කෝලා වලින් ගැලවීමක් නෑ බන්

    ඕක උබ develop කරොත් එක වෙනවා. නැතිම වෙන්නේ නෑ. රස අඩු වෙන්න ගන්නවා. ඇඟ හුරු වෙන්න ගන්නවා.

    No contents