1. abler

    A/L වලට IT කලොත් හොදයි ද?

    මිනිහෙක් වටුනම එයා ගොඩ එන්න උත්සහ කරන්නෙ..නෑගිටින්න හදද්දි කකුලෙන් අදින උබල වගෙ උනුත් ඉන්නව කියලා දෑනගත්තා...මචන් ඉස්කොලෙ ගිය එකෙක් නම් උබ තව ස්කොලෙකට අවමන් කරන් නැහැ ගොඩෙ ඉස්කොලයක් කියල..ස්තුති උපදෙසට..
  2. abler

    A/L වලට IT කලොත් හොදයි ද?

    A/L වලට IT කලොත් හොදයි ද? මචන් මන් 2nd shy කරන්නෙ..මට chemistry අවුල..F එකක් 1shy එකට තියෙන්නෙ..ම0 IT කරන්න කියලා බලුවෙ..මන් කලොත් මට යන්න අහිමි වෙන මාර්ග මොනද? Campus engineering කරන්න බැ කියල දන්නවා.. තව මොනද යන්න බැරි වෙන මාර්ග? KDU එකෙ A/L results walta Chemistry ගොඩක් වලට බලනවා ද? :(
  3. abler

    ++hoda mobile broadband connection eka mokakda machanlaa?

    Mobitel 20 mth use krnne meka

    No contents