A/L වලට IT කලොත් හොදයි ද?

abler

Member
Jan 29, 2014
541
51
0
ගම්පහ / Gm5
A/L වලට IT කලොත් හොදයි ද?

මචන් මන් 2nd shy කරන්නෙ..මට chemistry අවුල..F එකක් 1shy එකට තියෙන්නෙ..ම0 IT කරන්න කියලා බලුවෙ..මන් කලොත් මට යන්න අහිමි වෙන මාර්ග මොනද? Campus engineering කරන්න බැ කියල දන්නවා.. තව මොනද යන්න බැරි වෙන මාර්ග? KDU එකෙ A/L results walta Chemistry ගොඩක් වලට බලනවා ද? :(
 

abler

Member
Jan 29, 2014
541
51
0
ගම්පහ / Gm5
මිනිහෙක් වටුනම එයා ගොඩ එන්න උත්සහ කරන්නෙ..නෑගිටින්න හදද්දි කකුලෙන් අදින උබල වගෙ උනුත් ඉන්නව කියලා දෑනගත්තා...මචන් ඉස්කොලෙ ගිය එකෙක් නම් උබ තව ස්කොලෙකට අවමන් කරන් නැහැ ගොඩෙ ඉස්කොලයක් කියල..ස්තුති උපදෙසට..
 

Heisenberg

Well-known member
  • Jan 23, 2014
    2,080
    727
    113
    Albuquerque, New Mexico.
    IT කරොත් medicine යන්න බෑ .උබට බොක්කෙන්ම මහන්සිවෙලා කරන්න පුලුවන්නුම් IT කරන්නේ නැතුව chemistry කරගන්න බලපන් බන් .උබ අවුරුදු දෙකක්ම chemestry ඉගෙන ගත්නේ.සමහරු ඉන්නවා F 3 ගහල medicine ගියපු උන්.
     

    redjohn

    Member
    Oct 16, 2013
    291
    11
    0
    kandy
    IT කරොත් medicine යන්න බෑ .උබට බොක්කෙන්ම මහන්සිවෙලා කරන්න පුලුවන්නුම් IT කරන්නේ නැතුව chemistry කරගන්න බලපන් බන් .උබ අවුරුදු දෙකක්ම chemestry ඉගෙන ගත්නේ.සමහරු ඉන්නවා F 3 ගහල medicine ගියපු උන්.




    yap yap. aniwa it a l sylabus ekata dammata tawama university ekata aluth course dala na mama hithanne. lankawane
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,047
    113
    පිළි-ඇඳි-දොළ
    Privet uni yanna hothan innawanam it karala pass unoth athi man hithanne. It karala kdu gananam danna machan. Moratuwe it karanna puluwan cs karanna puluwan....
    Kdu gana iskole teacher kenekgen ahala balapan
     

    cgrcanz

    Well-known member
  • Nov 6, 2013
    1,182
    215
    63
    chem goda daaganin bn..................ape mallith IT karanawa .utath mama kiuwe chem khma hari karapan kiyala..............poddak mahansi weyan mula idan patan aran........IT karapu knekta maths kara kiyanne na ne bnz......IT walata wishesha aasawak naththam karanna epa.unanduwa tiyanawa nam bari na bn