ෆුල් ෆේස් හෙල්මට්
අපේ එලකිරි සෙට් එකම දැන් දන්නව ඇතිනෙ අප්රියල් 2 ඉඳල ෆුල්ෆේස් හෙල්මට් දාන එක තහනම් කරල කියල... මම නම් දකින්නෙ ඒක මහ මෝඩ තීරණයක් කියල... :no: :no: :no: ඔහොම උනත් අපි වගේ මේ නිතියට විරුද්ද කොල්ලො ඔක්කොම මාර්තු 29 වෙනිද ගෝල් ෆේස් එකට එකතු වෙනවා.. ලංකාවේ ප්රසිද්ද බයික්...