කව්ද කියන්නෙ යාලුව.. ඈපල් වෑඩක් නෑත්ත්නම් ඈයි සෑම්සුන් කට්ටිය මේ විදිහට ඈපල් කොපි කරන්නෙ? S6 එක දෑක්කම ඔනෙ කෙනෙක්ට තේරෙනව සෑම්සුන් කට්ටියගෙ Creative බන්කොලොත් කම.. කොහොම කලත් ඈපල් කොලිටිය, ලස්සන, කල්පෑවෙත්ම, සවි ශක්තිය, නිර්මනශිලිත්වය එක්ක සැම්සුන් වලට හැරෙන්නවත් බෑ