අපිට වටිනම 250cc bike එක
මම ගොඩක් දන්න අයගෙන් අහල බෑලුවා... ගොඩක් අය කියන විදිහට හොදම 250 බයික් එක Yamaha WR250x ලු... මෙ බයික් එක කාපු, එපා වෙන්ඩම පාවිච්චි කරපු හරි බයික් එක ගෑන හොදට දන්න අපේ එලකිරි වගෙ එලකිරි යාලුවෙක්ට බයික් එක ගෑන කියල දෙන්ඩ පුලුවන්නම් අපිට ලොකූ දෙයක්...
මුලිකම දේවල් නම්...