1. Mint90

    ශනුද්‍රිගේ dubsmash එකට reply..

    උඹ දන්නවද බන් අර මැද ඉන්න න0ගිව හරිම ගැමි පාටයි :lol:
  2. Mint90

    Yamaha Fz S Version 2

    මටත් තේරෙnන්නෙ නෑ බන් ඉන්දියන් බයික් එකකට මේ තරම් වියදම් කරන්නෙ ඇයි කියල අපේ කොල්ලො(තෙලේ බලේ තමයි ඉතින් :) ).මම නම් අනිවා යන්නෙ සෙකන්ඩ් හෑන්ඩ් ජපනෙක්ට
  3. Mint90

    කෙල්ලෙක් ගැන හිත හිත දුක් විදිනව.....

    මචන් මමත් එක කෙල්ලෙක්ට අවුරුදු 6ක්(2006-2012) ලව් කලා.මේ කොමෙන්ට් එක දාන්නෙත් මමත් එලකිරි එකේ ත්‍රෙඩ් කියවන්න ගත්තෙ මේකට විසඳුමක් හොයන්න නිසා.ඒකාලෙට හිතෙන්නෙ මේ ලෝකෙ වෙන කෙල්ලො නෑ වගේ.හිටියත් මේකිට වඩා ගැලපෙන කෙනෙක් නෑ වගේ.ඕක උඹට විතරක් උන දෙයක් නෙවෙයි මචන්.උඹට ඔය දැනුනු හැඟීම් ඔක්කොම මටත්...
  4. Mint90

    හොද වැඩ - මෙගා ත්‍රෙඩ්

    බල්ලා උගේ නැට්ට කහගන්නකම් නැට්ට අල්ලගෙෙන හිටියා :cool:
  5. Mint90

    කොල්ලන්ට පමණයි

    උඹ කෙල්ලො ගැන මොකක් හරි course එකක් කලාද බන් :confused::rolleyes::D
  6. Mint90

    හිනා වෙලා බඩ රිදෙනව යකෝ...

    ඇයි බන් උබට හිනා ගියෙ නැද්ද :D
  7. Mint90

    කීපර්ස්_බයික් නොහොත් බඩු වලත් බඩු

    අපේ ගෙදර තියෙන්නෙ CD-125 benly, 112- එකක් මචන්,අපි ගත්තෙ ඒක 96දි.බයි එක හදලා තියෙන්නෙ 90දි.මුලින් පාවිච්චි කරල තියෙන්නෙ වතු අයිති කාරයෙක්.එකම පාරක් එන්ජින් එක ගැලෙව්වා.වෙන් කිසිම දෙයක් කලේ නෑ.ඒත් දැන් නම් පේන්ට් එකක් ගහන්න ඕනේ තත්වෙක තියෙන්නෙ....මම බයික් පදින්න පුරුදු උනෙත් අද වෙනකන් පදින්නෙත්...
  8. Mint90

    පියාඹන පිරිසියක් දැක්ක :O

    අඩෝ මම දැක්කා.හැබැයි යාන්තම් බන් පෙනුනෙ,මම ඉන්නෙ කලුතරනෙ :lol::lol::lol:
  9. Mint90

    හිනා වෙලා බඩ රිදෙනව යකෝ...

    පට්ට බන් මට නම් හිනා වෙලා පන ගියා :lol::lol::lol:
  10. Mint90

    යකෝ මේවනේ ෆිල්ම්....Based True Story

    ඇයි බන්... behind enemy lines, black hawk dawn, rescue down, the great scape, Schindlers List, Men of Honor, Lone survivor, Into The Wild, Fury, Captain Phillips, Bravo Two Zero, American Sniper... මේ ඔක්කොම ෆිල්ම්ස් ඇත්ත කතා නිසා හැදුනු ෆිල්ම්ස් තමයි..........
  11. Mint90

    mama asaranai ban

    :):):) එලකිරියේ සැබෑ ජීව ගුණය කැටිවූ ත්‍රෙඩ් රාජයෙක් :):):) අතරින් පතර පොන්ටිංල දෙතුන් දෙනෙකුත් ඉන්න එක තමා දුක :(
  12. Mint90

    සුපිරි කොල්ලො සෙට් එකක්....

    සුපිරි කොල්ලො සෙට් එකක්.... කොල්ලො උනාම ගන්න ඕනෙ කාටත් කරදරයක් නැති සුපිරි ෆන් එකක් :lol: EwDGQ4uBWz8
  13. Mint90

    කොල්ලන්ට පමණයි

    meka hari bn....
  14. Mint90

    කෙල්ල

    :yes:
  15. Mint90

    ගම්පෙරලිය 1988

    patta bn :)

    No contents