ඒ උනාට යුදෙව්වො ලඟ ලොකු දැනුම් සම්භාරයක් තිබුනලු.හිට්ලර් මරල දැම්මනෙ ගොඩක් අයව.ඇල්බට් අයින්ස්ටයිනුත් යුදෙව් ජාතිකයෙක් නෙ.ලෝකෙ දැනටත් දියමන්ති වයාපාරයේ ආදිපත්ය තියෙන්නෙ යුදෙව් මිනිස්සු ගාවලු.
හිට්ලර් කරපු වැඩේ කැතයි.ඒ උනත් හොඳ පාලකයෙක්,දෙවනි ලෝක යුද්දෙදි යුද භූමියට අලුතින් දෙයක් ගෙනාවනම් ඒ...