ඈයි බන් දෑන් ඉන්න vampires ලා club යනව,collage යනව,කෙල්ලො run කරනව,,උන්ගෙ life එක full marvelous නෙ බන්, :cool:
අර arrow එකේ කොල්ලත් වීරයා,කොල්ලගෙ නන්ගිත් වීරය,නන්ගි යලුවෙලා ඉන්න එකත් වීරයා.කොල්ලගෙ කෙල්ලත් වීරයා,හදිස්සියෙ ඉඩමකට එහෙම වලියක් ගියොත් මල මගුලක් වෙන්නෙ :lol: