1. Ryan08

    ගොඩ ඒමක් තියෙයිද?

    උබට දැනෙන දේ තමයි වැදගත්. උබට අවුලක් නෑ කියලා දැනෙනවා නම් අනිත් උන් දුවන්නන් වාලේ උබ දුවන්න එපා. උබ හිටපන්. අවුල් වගේ කියලා දැනෙන උන් යයි.
  2. Ryan08

    බලපංකො හරියට ඉගෙනගන්නෙත් නැතුව කෝටිපතියෙක් වෙලා තියෙන හැටි..

    සල්ලිකාරයෝ හැමෝම උගත් මිනිස්සු නෙවෙයි මචෝ ඒවගේම උගත් මිනිස්සු සේරම සල්ලිකාරයොත් නෙවෙයි.
  3. Ryan08

    උපදෙසක් දියල්ලා මට

    මම අවුරුදු විස්සකින් ලංකාවේ ජිවත් වෙලා නෑ කොල්ලෝ. ඒ නිසා මට පළාත් ගැන හොද නරක කියන්න දැනුමක් නෑ ☹️
  4. Ryan08

    ආදර්ශමත් යුගලක්. ගෝටාබය බිරිදගේ බීම එක බොයි

    ඔතන තියෙන්නේ වෙන මගුලක් නෙවෙයි ගෑණි බිබී හිටපු බීම එක ඇරෙන්න වෙන එකෙක් දෙන දෙයක් බොන්න තරම් එතන ඉන්න එකෙක්වත් විස්වාස නැති එක
  5. Ryan08

    උපදෙසක් දියල්ලා මට

    කරදර නැති පැත්තකින් හොදට හොයලා බලලා ඉඩමක් අරන් දාන එක හොදයි. හොර ඔප්පු කාරයෝ වැහි වැහැලා ඒ නිසා ගන්න ඉස්සල්ලා හොදට හොයලා බලන්න.
  6. Ryan08

    සෙක්ස් ටෝයිස්

    ඕක ඉතිං මෙතන අහලා වැඩක් නෑ. ළගම තියෙන පොලීසියට ගිහින් OIC හම්බවෙලා ඇහුවා නම් හරි. එහෙම නැත්නම් ගම සමග පිළිසදරට ආවම කෙලින්ම ගෝඨාගෙන් උනත් අහන්න පුළුවන්.
  7. Ryan08

    නයිට‍්‍රජන් දියරය ගැහුවාම බෝම්බයක් ගැහුවා වගේ අස්වැන්න හැදෙනවා… 😂

    මේකේ වර්ග දෙකයි කියලා ඌ ඇගිලි හතරක් පෙන්නනවා 😁😁😁😁
  8. Ryan08

    ඇල්ලේ වල(වැල්ලවාය) දියඇල්ල බලන්න නාන්න ‍යන අය පරිස්සමෙන්

    ඉතිං ඌ කියලා තියන එකේ වරදක් නෑනේ මචෝ. පොඩි ළමයි අරන් ඔය වගේ තැන්වලට යන්න නරකයි. ළමයි වතුරට කොහොමත් කැමතියි උන්ට අනතුරක් ගැන වැටහීමක් නෑ. මහා උන් දැනගන්න ඕන කන්ට්‍රෝල් කරන්න බැරි නම් තනියම ඔය වගේ තැන්වලට දරුවෝ නොගෙනහින් ඉන්න
  9. Ryan08

    ඇල්ලේ වල(වැල්ලවාය) දියඇල්ල බලන්න නාන්න ‍යන අය පරිස්සමෙන්

    පිස්සු හැදෙනවා මචෝ. කෙළි පොඩ්ඩ දැක්කම පපුවත් හිරවුණා නොදන්න අපිට මෙච්චර මෙහෙම නම් මේ දරුවන්ගේ අම්මා කොහොම දරාගන්නද??? තාත්තව විස්වාස කරලනේ බං දරුවෝ යවන්න ඇත්තේ.
  10. Ryan08

    නයිට‍්‍රජන් දියරය ගැහුවාම බෝම්බයක් ගැහුවා වගේ අස්වැන්න හැදෙනවා… 😂

    උදාහරණයක් වත් ගන්න දන්නේ නැති ගොබ්බසේනලා. බෝම්බයක් ගැහුවම මොනවා ඇතිවෙන්නද තියෙන සබ්බ සකලමනාවම විනාසවෙලා කුඩුපට්ටම් වෙලා යනවා මිසක්.
  11. Ryan08

    කකුලුවෝ පාරක් හැදුවා .හිතුවට වැඩිය රසට ආවනෙ බං

    එකනේ බං මාත් බැලුවේ එච්චර අඩුවට කකුළුවෝ දෙනවා නම් හැමදාම කකුළුවෝ කන්න පුළුවන්නේ
  12. Ryan08

    මහින්දානන්ද ජනපතිගේ කෝපයට ලක් වේ.. කරනවා නම් හරියට කරන්න නැත්නම් යන්නැයි කියයි…

    මිනිස්සු දවසගානේ එයාට කියන එක ඒ විදිහටම එයා මහින්දානන්දට කියලා නේද??? 😁😁
  13. Ryan08

    අද පෝය දවසේ ඔයාලා මොනවද කරන්නේ?

    සේරටම කලින් තවත් කෙනෙක්ගේ මතයක් ඉවසන්න පුරුදු වෙයන්. කතාව පැරලලි සතිය දියුණු කරන්න ඒ වුනාට තමන්ගේ මතයට විරුද්ද මතයක් දැක්ක ගමන් පරළ වෙලා වගේ ඩිස්ලයික් දාගෙන යනවා 😁😁😁😁 හක්කේන් බුදුරැස් විහිදවන ගොඩක් උන් තමන් රකින්නේ නැති ප්‍රතිපත්ති ලෝකෙට පෙන්නන්න දගලද්දී බොක්කේ තියෙන දඩමස් එලියට පනිනවා 😁😁😁...

    No contents