1. Ryan08

    සේෆ්ටියට මුකුත් විදියක් නැද්ද?

    උබ උබේ ආරක්ෂාවට කියලා මොකක් හරි අරන් ගිහින් උබට අනතුරක් වෙන තැනකදී ඒක පාවිච්චි කරලා අනිත් එකාට තුවාලයක් කරොත් හරි වැරදිලා උබේ අතින් ඌ මැරුනොත් හරි උබේ ජිවිතේ ඉවරයි. එහෙම නොකර ඉදලා උන් උබට අනතුරක් කරොත් ඒත් උබ ඉවරයි. හොදම දේ නොදන්න අහුමුලුවල තනියම රිංගන්න නොයා ඉන්න එක. යන්නම ඕන නම් තව එකෙක්...
  2. Ryan08

    උන් දෙන්නම යාලු වෙන්නේ නෑ

    කතා කරලා බලපන්කො උබත් හොද කොල්ලෙක්නේ දැන් කලවයසත් හරි එකේ නංගිගේ ෆොටෝ එකක් එහෙම pm කරලා ඉල්ලගෙන බලලා උබත් කැමති නම් එහෙනුත් කැමති නම් කරගනින්. කොච්චර රටවටේ දිව්වත් සමහරවිට උබේ සහකාරී එළකිරි පිහිටෙන් ලැබෙන්නත් බැරි නෑ 👍
  3. Ryan08

    උන් දෙන්නම යාලු වෙන්නේ නෑ

    සුදුසු කාලේදී නංගිටයි මල්ලිටයි ගැලපෙන සහකාරයෙක් සහකාරියක් ලැබෙයි කොල්ලෝ. උබේ ඔලුවේ බර සැහැල්ලු කරගන්න කියලා නොගැලපෙන උන්ට උන්ව පටලවල උබ නිදහස් උනාවගේ නෙවෙයි ඒවා හරිගියේ නැත්නම් බර ඩබල්වෙලා එන්නේ.
  4. Ryan08

    ළමයින් 7 දෙනෙක් හදපු ප්‍රකෝටිපති තාත්තා

    ආ.....න්න ඒ බය තියාගනින්. මීට පල්ලේගුරු ඩෝනට් වල හිල් හදන ගමන් 😁😁😁😁
  5. Ryan08

    ගායිකාවෝ ඉන්නවා උපාධි පවා තියන ..ඒවුනාට පුම්බන්නේ සුදුසුකම් නැති යෝහානිලා

    ඉතිං බලපන් ඒකවත් නොදැනනේ මූ මෙතන හෑල්ලක් ලියලා තියෙන්නේ. 😁😁😁.
  6. Ryan08

    kukku picco...+ 😏

    😁😁😁😁
  7. Ryan08

    අපට අහිමි කර..අපේ කමට යලි.. පන පොවනා පණ ඇති මිනිහෙක්..

    මෙයා මෙහෙම හාන්සිවෙලා උපරිම රංගන පරාසයක තාත්වික රංගන කෞශල්‍යක්‌ විදහා දක්වලා අද එයාගේ ටාගට් එකට ගිහිල්ලා තියෙනවා. ඒ රංගනයට ඇන්දිච්ච උන් අද පැදුරෙනුත් බිමට වැටිලා ඔය විදිහටම හාන්සිවෙලා ඉන්නවා. 😁😁 මුන්ට ඔලිම්පික් මැඩ්ල් එකයි ඔස්කා එවෝඩ් එකයි එකට ගැටගහලා දුන්නත් මදි මුළු රටක් මේ අන්දන ඇන්දිල්ලට 😁😁😁
  8. Ryan08

    අපට අහිමි කර..අපේ කමට යලි.. පන පොවනා පණ ඇති මිනිහෙක්..

    ඉතිං බලපන්කො රුපියල් දෙසීයක් වියදම් කරලා කුඩයක් අරන් වාහනේ තියාගන්න තරම් මොළේ කලදක් නැති හැටි 😁😁😁 අහස කලුකරලා තියෙද්දී කුඩයක් අරන් යන්න තරම්වත් ඉදිරි දැක්මක් නැති එකෙක්ට ගෙඩිපිටින් රටක් බාරදෙන්නේ කොහොමද කියලා මහින්ද අප්පච්චි වල ගැට්ටේ ඉදන් හරි තර්කයක්‌ ගෙනාවොත් මෙයා පරාදයිනේ මේ කපේට රාජපක්ෂලගෙන්...
  9. Ryan08

    සිමෙන්ති කොට්ටයක් රු. 3000 ක් කරන්න යනවද බන්?

    උබ දැන් කියන්නේ බිත්ති පිදුරු වලින් හදන්න කියලද?? අනික දැන් පිදුරුත් නෑ හොයාගන්න මොකද ගෝඨාගේ අනුගාමිකයන්ගේ ප්‍රියතම ආහාරනේ 😁😁
  10. Ryan08

    මං තනිවෙලා වගේ දැනෙනවා

    තනිකම හොදයි බං අවස්ථාවාදියෝ එක්ක ඉන්නවට වැඩිය. ඒ වගේ උන් වෙනුවෙන් හිතන්න යොදවන කාලය තමන්ගේ අනාගතේ ගැන හිතන්න වැයකරපන්. තමන්ගේ වටිනාකම් වැඩිකරගනින්. අපි අවුරුදු තිස්‌ ගනන් වලින් තේරුම් ගත්ත ඔය ඇත්ත උබ අවුරුදු දහ අටෙන් දහ නමයෙන් තේරුම් ගත්තා කියන්නේ උබ දිනුම් පුතා.
  11. Ryan08

    බර කිලෝ 𝟱𝟬ට බැහැලා 😯 මොකද කරන්නේ?

    මම මාස හයක් කෑම කන්ට්‍රෝල් කරලත් කිලෝ පහයි අඩුවෙලා තිබුනේ සතිදෙකක් කාපු ගමන් ආයෙත් කිලෝ හතක් වැඩිවෙලා. කෙට්ටුවෙන එක තමයි බං අමාරු
  12. Ryan08

    පොඩියට ශෝට් ෆිල්ම් එකක් කළා...

    හොද වැඩක් කොල්ලෝ 👍👍👍
  13. Ryan08

    චිචී බේබිගේ පූසිව දැක්කද?

    උබට ඉන්නේ මල් තියලා වදින්න ඕන අසල්වැසියෝ. කන්නදෙන නිසා කියනවා නෙවෙයි. ඔහොම මනුස්සකම් තියෙන මිනිස්සු අද නෑ.
  14. Ryan08

    චීන්නු ගාථා වලටත් කෙලී...

    මොනවා උනත් සුපිරියට කියනවා.
  15. Ryan08

    අපේ මළගෙයක් වෙලා

    ☹️☹️☹️
  16. Ryan08

    පස්ස සහ විවාහය

    මේකේ යන ඒවා බලලා කසාදෙට ගෑණියෙක් තෝරාගන්න එපා කොල්ලෝ. ඔයවගේ උපදෙස් දෙන ගොඩක් උන් තාම රෑට අම්මව ටොයිලට් එකේ දොරළග තියලා ටොයිලට් යනඋන්.😁😁😁
  17. Ryan08

    හොඳම යාළුවා ගෑණිට කුනුහරුපෙන් බැන්නා.

    මදුරු කොයිල් එකක් වෙන්න ඇති

    No contents