1. sajith.xp.pk

    උබලාගෙන් අහන්නේ නැද්ද Client ලා උබලා මැරෙයි ද කියලා ?

    එහෙම කිව්වට හරියන්නෙ නෑ. ඌ වෙනම පොරක්නෙ. aliman servers and services දෙන කෙනානෙ. එයා බලයි මොකක් හරි උනොත්. ඒත් ඒක ‍එහෙම නෙමෙයි වෙන්නඕන. ඔයා යටතෙ ඔයාගෙ අධීක්ෂණය යටතෙ වැඩ කරන එක සේවකයෙක් හරි තියා ගන්න. එයාව develop කරන්න අවුරුද්දක් දෙකක්. දැන් මම අර දෙවනියට ගත්තු girl තමයි දකුනු අත වගේ තියන්...
  2. sajith.xp.pk

    උබලාගෙන් අහන්නේ නැද්ද Client ලා උබලා මැරෙයි ද කියලා ?

    ඔය හින්දම තමයි මම කෙල්ලෙකුයි කොල්ලෙකුයි train කරේ. දැන් උන් දෙන්න වැඩ. chat එකත් බලනව කිසි අවුලක් නැතුව. මේ ලඟදි තව කෙල්ලෙක් ගත්තා Intern. ඒකිවත් හදන්න ඕන හරියට. තව මේස 2ක් තියෙනව Office එකේ FREE. තව දෙන්නෙක් ගන්නව ලබන අවුරුද්දෙ. :sleep: එතකොට ප්‍රශ්න ඉවරයි‍ කොල්ලෝ.. උඹත් කිහිප දෙනෙක්ව ගනින්
  3. sajith.xp.pk

    freelance ඔස්තාර්ල වරෙන් - WISE වල සල්ලි පාවිච්චි කරන එක ගැන ප්‍රශ්නයක්

    සුපිරි... ඒක තමයි වෙන්න ඕන <3 මගේ එකා මේ පාර මොකද කියන්නෙ බලල උඹේ පොරව සෙට් කර ගන්නම්
  4. sajith.xp.pk

    freelance ඔස්තාර්ල වරෙන් - WISE වල සල්ලි පාවිච්චි කරන එක ගැන ප්‍රශ්නයක්

    Tax හොරකම වෙන්නෙ එහේම තියාගෙන හිටියොත් මම මෙහෙට ඇදල ටැක්ස් කාරයට කිව්වා හදල දෙන්න කියල . මේ පාර ඒ ටිකටත් වදිනව ටැක්ස්. ඔව්ව ගෙවල clear කරන් තිබ්බම ඉවරයි. නැත්නම් මෙහේ ඉඩමක් වත් ගන්න වෙන්නෙ නෑ. Share Market Agent කෙනෙක් අල්ලල අහන්න USD වලින් ඒ ර‍ටේ ඉඳලම කෙලින්ම අපේ Shares ගන්න පුළුවන්ද කියල...
  5. sajith.xp.pk

    freelance ඔස්තාර්ල වරෙන් - WISE වල සල්ලි පාවිච්චි කරන එක ගැන ප්‍රශ්නයක්

    සාමාන්‍ය තත්ව යටතෙ ඒක එහෙම වෙන්නෙ නෑ. අසාමාන්‍ය තත්වයක් යටතෙ රජය වැටෙන්නෙ නැති වෙන්න ඒ විදියෙ restriction එකක් තාවකාලිකව දාන්න පුළුවන් තත්වය සමනය වෙනකන්. එතනින් පස්සෙ restriction එක අයින් කරනව. ඒ වගේ නෙමෙයි Wise වගේ Wallet එකක තියන් ඉඳල ට්‍රම්ප් කාරය මොකක් හරි Regulation එකක් දාල wise එක account...
  6. sajith.xp.pk

    LOLC Finance වල්ගෙ ඉස්සුවා

    NTB ත් එහෙම කරා. මෙයාලත් එහෙම කරනව ඉතින්. ඔව්ව Standard Charges. මාකට එක හදා ගන්නකන් තාවකාලිකව FREE දෙනව පාඩුව අතින් දරාගෙන. Marketing වලට යන cost එක අඩු කරල ඔව්ව කවර් කරනව ඒවයින්... අවුරුදු ගානකින් පස්සෙ pricing apply කරනව.
  7. sajith.xp.pk

    freelance ඔස්තාර්ල වරෙන් - WISE වල සල්ලි පාවිච්චි කරන එක ගැන ප්‍රශ්නයක්

    ඔන්න ඔය ටික withdraw කරල දාගන්න බැංකුවට. PFC Account එකකටම USD විදියට දා ගන්න... මම නම් PFC එකේ තියන් ඉන්නෙ. හොල්ලන්නෙ නෑ USD ටික.
  8. sajith.xp.pk

    Air bus ගනුදෙනුව වෙනුවෙන් ලපයාට කෝටි 18 ක් කොමිස් දුන්නා. කපිල පිළි ගනී.

    අන්න ඒක බය කරල කටින් ගත්ත එකක් කියල ආයෙ නිවුස් එකක් ගියා.... දිවුරුම් ප්‍රකාශයකුත් දීල.
  9. sajith.xp.pk

    මම වගේ එළකිරි එකේ කෙනක් වෙන හොස්ටින් එකකට ගිහින් චැට් කරලා.

    ඔව්ව ගණන් ගන්න එපා... ගණන් නොගෙන ඉන්න තරමට ප්‍රශ්න අඩු වෙනව. උඹ නෙමෙයි කියල දන්නව නම් Inbox ඇවිත් අහන්නෙත් නෑ. අතඇරල දානව....
  10. sajith.xp.pk

    උබලගේ මෙහෙම Bank එකෙන් සැරෙන් සැරේ කපනවද සල්ලි ?

    මේක තමයි වෙලා තියෙන්නෙ. අර යටම එකත් එහෙමයි. එකතුව හරියටම 1500 යි.
  11. sajith.xp.pk

    සජිත් හොද කෙනෙක්ද?

    මගේ පපුව හෝස් ගාල ගියා මගේ ගැන දාපු එකක් කියල හිතල එක පාරටම. මොනවද බන් කරන්නෙ. බිබී හිටපු තේකට දිවත් පිච්චුනා :rofl:
  12. sajith.xp.pk

    ලබන සති අග සිට විදුලිය දිනකට පැය 12යි

    ඇස් පනා පිට බුදුදහම ඔප්පු කරගෙන යනව NPP උන් . උන් කරපුව කියපුව උන්ටම පඩිසන් දෙනව. :confused:
  13. sajith.xp.pk

    දැන් නම් ට්‍රප්ම් කාරටය රෙවිලා ඉන්නෙ 😂

    මේ වෙලාවෙ ලංකාවෙන් ඇවිත් යුද්ධෙ නවත්තන්න කියල ඌට බල කරල තේ කොළ එවන්නෙ නෑ කියල තර්ජනය කරත්, මූ යුද්ධෙ නවත්තල , ලංකාව කිව්ව හින්ද දැන් අපි යුද්ධෙ කරන්නෙ නෑ. ලංකාවට ගෞරව කරනව කියල යුද්ධෙ නවත්තන සීන් එකක් තියෙන්නෙ.😂
  14. sajith.xp.pk

    BTC ganna da?

    එහෙම කියන්න බෑ ඉතින්. අනාගතේ වෙන්න තියෙන දේවල්නෙ. අතේ සල්ලි තියාගෙන ඉන්න එකයි කරන්න ඕන. උදාහරණයක් විදියට. GOV එක මේ තෙල් සීන් එකත් එක්ක Solar වලට TAX අඩු කරල එහෙම පනතක් ආවොත්.. සුපිරි ගේමක් ගහන්න පුළුවන් නේහ්. ඒකයි. මේ වගේ එහෙටත් නැති මෙහෙටත් නැති කාල වලදි Investments වලට යන්න කලබල වෙන්න එපා.
  15. sajith.xp.pk

    My New website

    Image Ratio එක වෙනස් වෙනව සමහර තැන් වලදි. ඒ ටික හදන්න.
  16. sajith.xp.pk

    BTC ganna da?

    USA Bank එකකට මිසයිලයක් වැදුන ගමන් ඕක බහී. මේ කාලෙ කිසිම investment එකකට සල්ලි යොදවන්න එපා. Cash තියන් ඉන්න. හොඳම අවස්ථාව එනකන් බලන් ඉන්න. මේ war සිද්ධියත් එක්ක සුපිරිම Opportunities එන්න පුළුවන්.
  17. .LK Domain Registration within 10 Minutes

    .LK Domain Registration within 10 Minutes

    .LK Domain එකක් විනාඩි 10න්, කිසිම BR එකක් නැතුව ගන්න කැමතිද? විනාඩි 10 න් ඩොමේන් එක Active 🥰 විනාඩි 5න් DNS Approval පැයක් යන්න කලින් DNS Propagation ඕනම වෙලාවක "Human" LiveChat Support එක Business Registration ඕන නෑ. 🥰 වෙන කිසිම Document එකක් ඕන නෑ (Business සඳහා) 🥰 ඒ වගේම ඔයාට ඕන...
    LKR5,000.00
  18. sajith.xp.pk

    ඕස්ට්‍රේලියාවෙනම් Porn බලල ඉවරයි

    සිරිලංකාවෙ PC එකක් ගහල, Static IP එකක් එක්ක Windows දාල RDP Access දෙනව ඇති වෙනකන් බලාගන්න. මාසෙකට ගානක් ගත්ත නම් හරි
  19. sajith.xp.pk

    Crisis එකකදි ජාතික වේසිගෙ පුතාලගෙ response එක 🤭🤭

    වැඩේ කියන්නෙ කලින් කියපු බොරු වලට ඒව පඩිසන් දෙනව මේ ආත්මෙම.. ඒ වෙච්චි දේවල්ම වෙනව කොහෙන් හරි පාත් වෙලා.
  20. sajith.xp.pk

    QR ක්‍රමය - එක් එක් වාහනය සඳහා නියමිත ඉන්ධන ධාරිතාව මෙන්න

    OTP එන්නෙ නෑ. දැන් මේ පරන QR එක හොයනව :rofl: ඕක කලින්ම කරා නම් ඉවරයි. ‍උද්ධච්චකම පැත්තකින් තියල.

    No contents