1. sajith.xp.pk

    Help Ekak Oni Kollane

    Shared වල Curl අවුලක් නෑ. හැබැයි rate limit වෙන්න පුළුවන්. ඒ හින්ද කැමති නම් VPS එකක cPanel දාල වෙනමම Private Server එකක් දෙන්නම් Full Speed එකෙන් දුවන්න. කවුරුත් දැනට පාවිච්චි කරල නැති IP එකකින් දෙන්න උනත් පුළුවන්.
  2. sajith.xp.pk

    HSBC to NTB

    Aඔව්. ලක්ෂ 2 යි තිබ්බෙ. Sampath 8 යි. HSBC 8 යි. මුන් වැඩි කරේම නෑ 2න් එහාට
  3. sajith.xp.pk

    MS Excel

    ඕන දෙයක් අහන්න මෙන්න මේකෙත්. https://gemini.google.com/app දැන් කාලෙ දැනුම ලබා ගන්න ඉතින් ඇත්තටම humans ල ඕන වෙන්නෙ නෑ. Anyway කියන්න බලන්න මොකක්ද සිද්ධිය?
  4. sajith.xp.pk

    HSBC to NTB

    මම NTB Amex එකක් Cancel කෙරෙව්වා. පුදුම දුකක් දුන්නෙ සති ගානක් කතා කර කර Cancel කරන්න එපා අරක දෙන්නම් මේක දෙන්නම් කිය කිය. හැබැයි කිසිම Request එකකට Limit වැඩි කරේ නෑ Cancel කරවන්න කියල mail එක දානකම්. අවසානෙ බනින්න උනා Cancel කරපන් කියල. :rofl:
  5. sajith.xp.pk

    ai bot

    Nikan Gemini API පාවිච්චි කරල හදපු chatbot එකක්. ඒ විදියට ඕනම AI වැඩකට API වලින් වැඩ ගන්න පුළුවන්
  6. sajith.xp.pk

    ai bot

    OpenAI API ekak aran karanna puluwan AI ma ona nam. me Gemini API eken haduwa ekak. https://www.peekhosting.com/support-ai.php
  7. sajith.xp.pk

    BYD Sealion 8 Seven Seater ලංකාවේ Launch කරලා සින්හලු

    අම්මෝ.. ඒ Warranty සිද්ධිය මගේ ඔලුවට ආවෙ නෑ. එහෙම නම් ලොවෙත් ගන්නෙ නෑ. JK ලගෙන්ම තමයි ගන්නෙ. 1000KW range තියෙන එකක් හදල තියෙනව කියල මම දැක්ක youtube එකේ.. ඒක බලන්න ඕන පොඩ්ඩක්. 💕
  8. sajith.xp.pk

    BYD Sealion 8 Seven Seater ලංකාවේ Launch කරලා සින්හලු

    ඒක තමයි. නැත්නම් අර වරායවල් වල පල් වෙවී වාහන අරන් වැඩක් නැහැනෙ... මාත් බැලුවෙ aqua එක දීල BYD එකක් direct order කරන්න..
  9. sajith.xp.pk

    BYD Sealion 8 Seven Seater ලංකාවේ Launch කරලා සින්හලු

    JK ල නැතුව අපිට ඕක ගෙන්න ගන්න බැරිද කෙලින්ම China වලින්?
  10. sajith.xp.pk

    Web development

    Offers නම් නෑ. ඒත්, මේ සයිට් එකෙන් එක කස්ටමර් කෙනෙක්ට domain එකක් දුන්නොත්, ඒ customer ත් log වෙලා අලුතින් Domain දැම්මොත්, ඒ දාන හැම domain එකකටම ඔයාට Affiliate Commissions එනව 10% ගානෙ. Register, renewal ඔක්කොටම.
  11. sajith.xp.pk

    Web development

    .LK Domain walin oyage customers lata aran deddi 10% commission ekak ganna meka use karanna. https://domainsearch.lk ❤️
  12. sajith.xp.pk

    Gen Z අයට web development firm එකක ඇඩ් එකක්..

    බලන්න කලින් කොකටත් කියල Speaker ඔක්කොම Mute කරල දැම්මා. Office එකේ එවුන් හිතයි නැත්නම් බොසා අසහන කාරයෙක් කියල :rofl::shocked::nerd:
  13. sajith.xp.pk

    Umbala Beef kanawada?

    නොකන දෙයක් නෑ 😂
  14. sajith.xp.pk

    Hosting Help

    1000 ට වගේ තිබ්බොත් තියෙන්නෙ OpenVZ. Nadun ගාව ඇති OpenVZ නම්. @Nadun26 KVM High performance VPS ඕන නම් මෙතන බලන්න. https://www.peekhosting.com/kvm-linux-vps-hosting.php පටන් ගන්නෙ 8$ වලින්.
  15. sajith.xp.pk

    නැවියන් බේරා ගත්තට Gaza ස්තුති කරයි

    ඒ පේජ් එක ලංකාවෙ එවුන් කරන එකක් :D
  16. sajith.xp.pk

    ඇමරිකාවට දරුනු ප්‍රහාරයක් ඉරානයෙන්

    තෙල් කටු 3යි තියෙන්නෙ. තව සතියක් ඇදගන්න ඇති වෙයිද කියන එක තමයි දැන් තියෙන එකම අර්බුදය අපිට. :rofl:
  17. sajith.xp.pk

    Gemini Ultra අඩු ගානට Best Service දෙන්නෙ කවුද

    මගේ හාමිනේ kids youtube channels එකක් කරනව. ඒකෙ videos ටික හදනව. මම නම් වැඩිය අත දාන්නෙ නෑ. එපා වෙනව. වෙලාවකුත් නෑ. මම කරන්නෙ suno එකෙන් සිංදු හදන එක. Audio
  18. sajith.xp.pk

    Gemini Ultra අඩු ගානට Best Service දෙන්නෙ කවුද

    මගේ Backup GDrive 8 ක් තියෙනව 5TB one.google.com ගත්තුව. එකක 1000 AI Credits එක්ක 8,000 ක් තියෙනව. මාසෙකට ඇති ඉතින් :sleep:
  19. sajith.xp.pk

    Gemini Ultra අඩු ගානට Best Service දෙන්නෙ කවුද

    හරියටම දන්නෙ නෑ. දැන් ගූගල් එකෙන් ඒක කරන්න බෑ එයාලට.

    No contents