1. sajith.xp.pk

    Gemini Ultra අඩු ගානට Best Service දෙන්නෙ කවුද

    Gemini Ultra වලට Shot එක හම්බෙනව අඩුවට දීපු කට්ටියට. හොර ක්‍රමේකින් දුන්නෙ මෙච්චර කල්... දැන් ඉතින් සොරි තමයි. මටත් නැතුව ඉන්නෙ. Warranty දීල දෙන එවුන් එහෙම නෑ දැන්.
  2. sajith.xp.pk

    හැම AI API එකක්ම පාවිච්චි කරන උන් වරෙන්

    Web Banner, Images හදන්න ChatGPT Best. තව content වැඩ වලට NanoBanana Gemini best for photos editing වගේ වැඩ වලට. Suno - Music Claude, Coding and Security. මේක පට්ට.
  3. sajith.xp.pk

    හැම AI API එකක්ම පාවිච්චි කරන උන් වරෙන්

    Gemini Pro, Claude Pro, ChatGPT Pro, Grok Pro ත් ගන්න ඉන්නෙ :D
  4. sajith.xp.pk

    Questions Payment Gateway

    Stripe නම් පට්ටම පට්ට.... ලංකාවට Stripe ආවොත් පිස්සුවක්. අවුරුදු 3ක් පාවිච්චි කරනව.
  5. sajith.xp.pk

    AI Musics නම් පිස්සුවක් 🥹

    New One: 😍 විනාඩි 2.30 ඉඳන් බලන්න මේකෙ පද රංණය මම. (Not AI) මේකෙ Melody එක මම (Piano App එක ගහල Music කරේ) මේකෙ සිංදුවේ තාලෙ මගේ ගොරහැඩි කටෙන් ලාවට මයික් එකට කියල ගත්තෙ. ගිය නත්තලට හැදුව. Suno 5.0 එකෙන් හරියට ආවෙ නෑ එක තැනක අවුලක් ආව. Versions 100 කට වඩා හැදුව. සෙට් උනේ නෑ. 5.5 එකෙන්...
  6. sajith.xp.pk

    කොල්ල නේ කැලේ මැරෙන්න ගහන තෙල් එකේ නම මොකක් ද ?

    වටේට ලිං තියෙනව නම් ඕව ගහන්න එපා. අනිවා පසට උරල බඩට තමයි යන්නෙ. වකුගඩු ලෙෆ්ට්. රබර් ලොකු කාපට් එකක් ගන්න. සති දෙකක් තියන්න එලල තලකොල ගොල්ලෙ. ආයෙ මැරිලම යනව ගස් ටික. කහ වෙලා කහ වෙලා. මම නම් තනකොල කපන මැශින් එකක් ගත්තා. 16,000 යි උනේ. දැන් 10 පාරකට වඩා කැපුව. දැන් හුරුයි හොඳයට වැඩේ.. සති 3 කට...
  7. sajith.xp.pk

    දැන් වෙබ් හදන එක එපා වෙලාද බිස්නස් කරන අයට ?

    මම මෙච්චර කල් වෙබ් හදන්නෙ නැතුව හිටියෙ. අද මම ආව කෝල් එකකට 70,000 ක් බිල් එක කිව්වා 🥹 ආවොත් හදල දෙනව anti gravity or gemini chat.
  8. sajith.xp.pk

    Credit card issue

    Shop එකට මුලින්ම කියල Transaction එක Refund කරව ගත්ත නම් ඉවර‍නෙ. Card Centre කතා කරේ ඇයි?
  9. sajith.xp.pk

    මගේ අම්මා මාව බලාගත්තා වැඩි කොල්ල නේ

    දාල මහ ඈතක ඉන්න ඕන නෑ. උදේ හවස ගිහින් බලල එන්න. වෙනම ඉන්න පුරුදු වෙන්න. අඩුම 5KM වත් දුරින්. නැත්නම් ජීවිතේ හදාගන්න වෙන්නෙ නෑ
  10. sajith.xp.pk

    AI Is Slowly Destroying Your Brain

    පිළිතුර ඔව්. වෙන කියන්න දෙයක් නෑ. තව අවුරුදු 20 ක් යද්දි බලන්නකො වෙන දේ...
  11. sajith.xp.pk

    ශ්‍රී ලංකාව තුළ ගනුදෙනු රුපියල්වලින් පමණයි – මහ බැංකුව

    Hosting and Domain බන්.... peekhosting එක. USD වලින් Bill කරන්නෙ....
  12. sajith.xp.pk

    ශ්‍රී ලංකාව තුළ ගනුදෙනු රුපියල්වලින් පමණයි – මහ බැංකුව

    මම මගේ site එකේ දාල තියෙන්නෙ USD විදියට. හැබැයි කවුරුත් මට Dollar විදියට ගෙවන්නෙ නෑ. එයාල payment කරන්නෙ LKR. LKR තමයි Convert වෙලා USD වෙලා ගෙවෙන්නෙ. එතකොට ඒවට අදාල Bank commissions ඔක්කොම කැපිල තමයි Foreign Registered Company එකකට ගෙවන්නෙ. ඒක නීත්‍යානුකූලයි. ඒ වගේම, මම අනිකුත් ගෙවීම් කරන්නෙ...
  13. sajith.xp.pk

    ශ්‍රී ලංකාව තුළ ගනුදෙනු රුපියල්වලින් පමණයි – මහ බැංකුව

    මම මේක මගේ TAX පොරගෙන් දැන් ඇහුව. අපිට කිසිම ප්‍රශ්ණයක් නෑ කිව්වා. ඉන්න දිග comment එකකින් පැහැදිලි කරන්නම්.
  14. sajith.xp.pk

    මගේ අම්මා මාව බලාගත්තා වැඩි කොල්ල නේ

    අවුරුදු 28 දි ගෙදරින් ගියා කසාදෙකුත් කරගෙන. ගෙදරින් යද්දි තිබුනෙ බයික් එකයි, ලැප් එකයි, 4G Router එකකුයි, Phone එකයි. ඇඳුම් කඩමලු ටිකකුයි, වෙඩිමෙන් හම්බුන රුපියල් 75,000 යි විතරයි. රුපියල් 5000 ට රෙන්ට් එකට හිටිය කුකුල් කූඩුවක් වගේ පොඩි තැනක අලුත බැඳපු කෙල්ලත් එක්ක. අලුතින් ජීවිතේ පටන් ගත්ත...
  15. sajith.xp.pk

    අංශයක 365 ක් කරකවා.. රට හරි පාරට ගමු 💪

    ඔවු. ඉතින් ඌ කියන අර්ථය ගත්ත නම් ඇතිනෙ. ගණිත පාඩමක් නෙමෙයිනෙ. අන්න ගණිතය ගුරුවරයෙක් ගණිතය උගන්නන්න ගිහින් ඕක වැරදුනා නම් අන්න අනිවාරෙන් ඒ ගැන කතා කරන්න ඕන. මිනිහ කියන දේ අර්ථය ගත්ත නම් ඇති කියල තමයි මට හිතෙන්නෙ. පොඩි පොඩි වචන වැරදි අල්ලන් ඒවට ගහනව කියන්නෙම නාමලය දිනුම් කියන එක. වෙන ‍කියන්න දෙයක්...
  16. sajith.xp.pk

    අංශයක 365 ක් කරකවා.. රට හරි පාරට ගමු 💪

    360, 365 අපිටත් හිටි ගමන් වරදිනව. Imunfy365 office 360 කියල එහෙම කියවෙනව. ඕව හරිම සරල සාමාන්‍ය මනුස්සයින්ට කටට හුරුවට සිද්ධ වෙන වචන එහෙ මෙහෙ වීම්. මේව අල්ලගෙන නටනව කියන්නෙ ඒව නටන මිනිස්සුන්ගෙ මානසික මට්ටම ගැන හිතා ගන්න පුළුවන් හොඳටම. :rolleyes:
  17. sajith.xp.pk

    Email Solution

    Email Addresses ගොඩක් පාවිච්චි කරනව නම් VPS එකක් Arrange කරල දෙන්න පුළුවන් Complete Genuine Licenses ටිකත් එක්ක Fully reliable විදියට Emails ටික 1 second delivery guarantee එකකුත් එක්ක. Email Address පොඩි ප්‍රමාණයක් නම් Reliable Shared Hosting එකක් පාවිච්චි කරන එක හොඳයි.
  18. sajith.xp.pk

    Need Cheap VPS

    $8 ට තියෙනව KVM VPS.

    No contents