ලෝකයේ ඉංජිනේරු පුදුම හත
ලෝකයේ ඉංජිනේරු පුදුම හත
ලෝකයේ ඉංජිනේරු පුදුම හත එසේත් නැත්නම් ඉංජිනේරු විස්කම් හත යනුවෙන් නම් කල අපුරු නිර්මාණ හතක් තිබේ. මෙම අනර්ඝ ඉදිකිරීම් පුදුම හතක් ලෙස තෝරා නම් කරන ලද්දේ 1852 වසරේ පිහිටු වූ ඇමරිකාවේ සිවිල් ඉංජිනේරු වරුන්ගේ සංගමය විසිනි.
සීඑන් කුලුන...