ලෝකයේ ඉපැරණි පුදුම හත
ලෝකයේ ඉපැරණි පුදුම හත
ලොව ඉපැරණි පුදුම හත මුලින්ම නම් කරන ලද්දේ ලොව මුල්ම ඉතිහාසඥයා ලෙස සැලකෙන ග්රීක ජාතික හෙරෝඩෝටස් විසිනි.මෙම ඉපැරණි පුදුම අතරින් අද නොනැසී ඉතිරිව ඇත්තේ ඊජිප්තුවේ ග්රීසා පිරමිඩය පමණි.
රෝඩ්ස් දූපතේ හිරු දෙවි ප්රතිමාව...