රස ගුණ පිරි පළතුරු
[FONT="]
[/FONT]
[FONT="]විද්‍යාත්මක නම [/FONT][FONT="]- [/FONT]Limonia acidissimal
[FONT="]ඉංග්‍රීසි නම [/FONT][FONT="] - [/FONT]Wood Apple
[FONT="]ශ්‍රී ලංකාව තුල ක්‍රමානුකුලව වගා නොකෙරුණ ද වියළි කලාපය පුරා බහුලව දක්නට ලැබේ.[/FONT][FONT="]අක්මාවේ සහ හදවතේ රෝග වලට ගුණදායකය.අමු දිවුල් ; පාචනය, ඉක්කාව, උගුරේ ආබාධ සහ විදුරුමස් රෝගාදිය සමනය කිරීමට යෝග්‍ය වේ.සර්ප විෂට ඖෂධයක් වශයෙන් දිවුල් ගසේ කොළ, පොතු, මුල් ආදිය යොදා ගනී.[/FONT][FONT="]දිවුල් පළතුරක් වශයෙන් අමුවෙන් ද, අච්චාරු වශයෙන් ද, පාන වර්ගයක් ලෙස ද,ජෑම් වර්ගයක් ලෙසද ආහාරයට ගත හැක.
[/FONT]
[FONT="]ඉදුණු මද ග්‍රෑම් 100 ක අන්තර්ගත පෝෂණ අගය
[/FONT]
[FONT="]ජලය - ග්‍රෑම් 64.2[/FONT]
[FONT="]මාංශ ජනක ධාතු - ග්‍රෑම් 7.9 [/FONT]
[FONT="]මේදය - ග්‍රෑම් 3.7[/FONT]
[FONT="]කාබෝහයිඩ්රේට - ග්‍රෑම් 18.1 [/FONT]
[FONT="]ශක්තිය - කිලෝ කැලරි 134.0 [/FONT]
[FONT="]කැල්සියම් - මිලි ග්‍රෑම් 130.0 [/FONT]
[FONT="]පොස්පරස් - මිලි ග්‍රෑම් 110.0 [/FONT]
[FONT="]යකඩ - මිලි ග්‍රෑම් 0.6 [/FONT]
[FONT="]තයමින් - මයික්‍රො ග්‍රෑම් 40.0 [/FONT]
[FONT="]විටමින් සී - මිලි ග්‍රෑම් 3.0 [/FONT]
[FONT="]කැරොටින් - මයික්‍රො ග්‍රෑම් 61.0 [/FONT]
[FONT="]රයිබෝප්ලේවින් - මයික්‍රො ග්‍රෑම් 0.8 [/FONT]
[FONT="]
[/FONT]
[FONT="]විද්‍යාත්මක නම [/FONT][FONT="]- [/FONT]Spondias dulcis saland
[FONT="]ඉංග්‍රීසි නම [/FONT][FONT="] - [/FONT]Ambarella
[FONT="]පහතරට තෙත් හා අතරමැදි කලාපයේ සරුවට වැවේ.කුඩා හා විශාල ප්‍රමාණයේ ගස් ඇති අතර ජූලි,අගෝස්තු කාලයේ ඵල දරන්නේ උසට වැඩෙන ගස් වලය.කුඩා ශාක වල වසර පුරාම පාහේ ඵල දරයි.චට්නි,සෝස්,ජෑම්,අච්චාරු වගේම රසවත් ව්‍යංජනයක් ලෙස ද ඇඹරැල්ලා ආහාරයට ගත හැක.[/FONT][FONT="]මුත්‍රා මාර්ගයේ ඉදිමුමට , ගලගණ්ඩයට ,දියවැඩියාවට , අතීසාරයට හා කක්කල් කැස්සට ගුණදායක පලතුරකි[/FONT][FONT="].[/FONT]

[FONT="]ජලය - ග්‍රෑම් 86.9[/FONT]
[FONT="]මාංශ ජනක ධාතු - ග්‍රෑම් 0.2[/FONT]
[FONT="]මේදය - ග්‍රෑම් 0.1[/FONT]
[FONT="]පිෂ්ට ධාතු - ග්‍රෑම් 12.4 [/FONT]
[FONT="]ශක්තිය - කිලෝ කැලරි 46.0[/FONT]
[FONT="]කැල්සියම් - මිලි ග්‍රෑම් 56.0[/FONT]
[FONT="]පොස්පරස් - මිලි ග්‍රෑම් 67.0[/FONT]
[FONT="]යකඩ - මිලි ග්‍රෑම් 0.3[/FONT]
[FONT="]තයමින් - මයික්‍රො ග්‍රෑම් 50.0 [/FONT]
[FONT="]විටමින් සී - මිලි ග්‍රෑම් 36.0[/FONT]
[FONT="]කැරොටින් - මයික්‍රො ග්‍රෑම් 205.0 [/FONT]
[FONT="]රයිබොප්ලේවින් - මයික්‍රො ග්‍රෑම් 20.0 [/FONT]
[FONT="]
[/FONT][FONT="]විද්‍යාත්මක නම [/FONT][FONT="]- [/FONT]Persea americana miller
[FONT="]ඉංග්‍රීසි නම [/FONT][FONT="] - [/FONT]Butter Fruit
[FONT="]ගුණදායි පලතුරකි.ශාකය තරමක් විශාලය.ඵල දරන්නේ මැයි - අගෝස්තු හා දෙසැම්බර් - ජනවාරි මාස වලදීය.බහුලව දක්නට ලැබෙන්නේ කඳුකර තෙත් කලාපීය ප්‍රදේශ ආශ්රිත ගෙවතු වලිනි.පානයක් ලෙස මෙන්ම තෙල්,සබන්,ක්‍රීම් ආදිය සකස් කිරීමට අගනා පලතුරකි.[/FONT][FONT="]අලිගැටපේර පොත්ත මුඛ රෝග හා තුවාල සුවය සඳහා ගුණදායකය.කොලෙස්ටරෝල් පාලනය කරයි.[/FONT]

[FONT="]ජලය - ග්‍රෑම් 73.6[/FONT]
[FONT="]මාංශ ජනක ධාතු - ග්‍රෑම් 1.7[/FONT]
[FONT="]මේදය - ග්‍රෑම් 22.8[/FONT]
[FONT="]පිෂ්ට ධාතු - ග්‍රෑම් 0.8[/FONT]
[FONT="]ශක්තිය - කිලෝ කැලරි 215.0[/FONT]
[FONT="]කැල්සියම් - මිලි ග්‍රෑම් 10.0[/FONT]
[FONT="]පොස්පරස් - මිලි ග්‍රෑම් 80.0[/FONT]
[FONT="]යකඩ - මිලි ග්‍රෑම් 0.7[/FONT]
[FONT="]විටමින් සී - මිලි ග්‍රෑම් 13.0[/FONT]
[FONT="]
විද්‍යාත්මක නම [/FONT][FONT="]- [/FONT]Musa spp
[FONT="]ඉංග්‍රීසි නම [/FONT][FONT="] - [/FONT]Banana
[FONT="]සීත කඳුකරයේ හැර අනෙක් සෑම ප්‍රදේශයකම පාහේ සාර්ථකව වගා කළ හැකිය.ඇඹුල්, සුවදැල්, සීනි, පුවාලු, ආනමාලු, රත්නමාලු, කිතල, ඇම්බුන්, අළු කෙසෙල්, බිම් කෙසෙල් සහ මෝන්දම් ආදී වශයෙන් කෙසෙල් වර්ග ගණනාවක් ශ්‍රී ලංකාවේ දැකිය හැක.වසර පුරාම අස්වැන්න ලබා දෙන අතර සැලඩ් සෑදීමට බහුල වශයෙන් යොදා ගනී.[/FONT][FONT="]ඉදුණු කෙසෙල් ශක්තිය වඩවන අතර මළ බද්ධය දුරු කිරීමට , ආහාර මාර්ගයේ තුවාල සුව කිරීමට , සිරුරේ බර වැඩි කිරීමට , රුධිර පීඩනය සමනයට සහ ළමුන්ගේ පාචනය දුරැලීමට ඉතා ගුණදායකය[/FONT][FONT="].[/FONT]

[FONT="]ජලය - ග්‍රෑම් 70.1[/FONT]
[FONT="]මාංශ ජනක ධාතු - ග්‍රෑම් 1.2 [/FONT]
[FONT="]පිෂ්ට ධාතු - ග්‍රෑම් 27.2 [/FONT]
[FONT="]මේදය - ග්‍රෑම් 0.3[/FONT]
[FONT="]ශක්තිය - කිලෝ කැලරි 116.0[/FONT]
[FONT="]කැල්සියම් - මිලි ග්‍රෑම් 17.0[/FONT]
[FONT="]පොස්පරස් - මිලි ග්‍රෑම් 36.0[/FONT]
[FONT="]යකඩ - මිලි ග්‍රෑම් 0.9[/FONT]
[FONT="]තයමින් - මයික්‍රො ග්‍රෑම් 50.0[/FONT]
[FONT="]විටමින් සී - මයික්‍රො ග්‍රෑම් 7.0[/FONT]
[FONT="]විටමින් ඒ - මයික්‍රො ග්‍රෑම් 30.0[/FONT]
[FONT="]රයිබොප්ලේවින් - මයික්‍රො ග්‍රෑම් 80.0
[/FONT]
[FONT="]විද්‍යාත්මක නම [/FONT][FONT="]- [/FONT]Citrus sinensis
[FONT="]ඉංග්‍රීසි නම [/FONT][FONT="] - [/FONT]Sweet Orange
[FONT="]පැඟිරි සහිතය.කෝඩියල් සහ ජෑම් සෑදීමටත්, සුවඳ කාරක නිපදවීමටත් ගනී.මොනරාගල,රත්නපුර,බදුල්ල,මාතලේ,යාපනය,පුත්තලම,අනුරාධපුරය,කුරුණෑගල යන දිස්ත්‍රික්ක වල වැවිල්ලක් වශයෙන් ව්‍යාප්තව පවතී.පෙබරවාරි සිට අප්‍රේල් අතර කාලයේදී නිසි ඵලදාවක් ලබා ගත හැක.[/FONT][FONT="]ආහාර දිරවීම පහසු කරවීමටත්,මළ බද්ධය සුව කිරීමටත් ,දත් හා අස්ථි ශක්තිමත්ව තබා ගැනීමටත් පැණි දොඩම් හොඳ ඔසුවකි[/FONT][FONT="].ශාකයේ සෑම කොටසකම ඖෂධීය අගයක් ඇත.[/FONT]
[FONT="]
ඉදුණු මද ග්‍රෑම් 100 ක අන්තර්ගත පෝෂණ අගය
[/FONT]
[FONT="]ජලය - ග්‍රෑම් 87.6[/FONT]
[FONT="]මාංශ ජනක ධාතු - ග්‍රෑම් 0.7 [/FONT]
[FONT="]පිෂ්ට ධාතු - ග්‍රෑම් 10.9 [/FONT]
[FONT="]මේදය - ග්‍රෑම් 0.2[/FONT]
[FONT="]ශක්තිය - කිලෝ කැලරි 48.0[/FONT]
[FONT="]කැල්සියම් - මිලි ග්‍රෑම් 26.0[/FONT]
[FONT="]පොස්පරස් - මිලි ග්‍රෑම් 20.0[/FONT]
[FONT="]යකඩ - මිලි ග්‍රෑම් 0.3[/FONT]
[FONT="]තයමින් - මයික්‍රො ග්‍රෑම් 80.0[/FONT]
[FONT="]විටමින් සී - මිලි ග්‍රෑම් 30.0[/FONT]
[FONT="]රයිබොප්ලේවින් - මයික්‍රො ග්‍රෑම් 30.0 [/FONT]
[FONT="]කැරොටින් [/FONT][FONT="] - මයික්‍රො ග්‍රෑම් 1104 .0[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]විද්‍යාත්මක නම [/FONT][FONT="]- [/FONT]Annona reticulata
[FONT="]ඉංග්‍රීසි නම [/FONT][FONT="] - [/FONT]Bullock’s Heart
[FONT="]ගෙවතු වල දක්නට ලැබෙන පළතුරු වර්ගයකි.තෙත් හා මැද රට කලාප වල සුලබය.ආර්ථික වාසි සඳහා වගා නොකරන අතර ඉබේ වැවෙන පලතුරකි.[/FONT][FONT="]බහුල වශයෙන්[/FONT][FONT="]බඩ විරේක සඳහා ඖෂධයක් ලෙස යොදා ගැනේ.ශරීරයේ මාංශ පේශීන් ශක්තිමත් කිරීමට සමත්ය[/FONT][FONT="].[/FONT]

[/FONT][FONT="]
ජලය - ග්‍රෑම් 76.8[/FONT]
[FONT="]මාංශ ජනක ධාතු - ග්‍රෑම් 1.4 [/FONT]
[FONT="]පිෂ්ට ධාතු - ග්‍රෑම් 15.7 [/FONT]
[FONT="]මේදය - ග්‍රෑම් 0.2[/FONT]
[FONT="]ශක්තිය - කිලෝ කැලරි 70.0[/FONT]

[FONT="]පොස්පරස් - මිලි ග්‍රෑම් 10.0[/FONT]
[FONT="]යකඩ - මිලි ග්‍රෑම් 0.6[/FONT]
[FONT="]විටමින් ඒ - මයික්‍රො ග්‍රෑම් 33.0[/FONT]
[FONT="]විටමින් සී - මිලි ග්‍රෑම් 5.0[/FONT]
[FONT="]රයිබොප්ලේවින් - මයික්‍රො ග්‍රෑම් 70.0 [/FONT]
[FONT="]දෙහි[/FONT]
[FONT="]විද්‍යාත්මක නම [/FONT][FONT="]- [/FONT]Citrus aurantifolia
[FONT="]ඉංග්‍රීසි නම [/FONT][FONT="] - [/FONT]Lime
[FONT="]ශ්‍රී ලංකාවේ වියළි, පහතරට,තෙත් අතරමැදි කලාප වල හොඳින් වැවේ.වසරකට දෙවරක් ඵල හට ගැනේ.මොනරාගල,බදුල්ල දිස්ත්‍රික්ක වල බහුල වශයෙන් වගා කෙරෙන පලතුරකි.ව්‍යාංජන වලදී රස කාරකයක් ලෙස යොදා ගනී.[/FONT][FONT="]ආහාර රුචිය වඩවයි.අජීර්ණයට, උණ, වමනයට, අතීසාරයට, ප්රතිශ්යාවට හා මළ බද්ධයට ගුණදායකය. නිරෝගී බව රැක දෙයි. [/FONT]

ජලය - ග්‍රෑම් 84.6[/FONT]
[FONT="]මාංශ ජනක ධාතු - ග්‍රෑම් 1.5[/FONT]
[FONT="]මේදය - ග්‍රෑම් 1.0[/FONT]
[FONT="]ශක්තිය - කිලෝ කැලරි 59.0[/FONT]
[FONT="]කැල්සියම් - මිලි ග්‍රෑම් 90.0[/FONT]

[FONT="]විටමින් සී - මිලි ග්‍රෑම් 63.0[/FONT]

[FONT="]කැරොටින් [/FONT][FONT="] - මයික්‍රො ග්‍රෑම් 15.0[/FONT]
[FONT="]තයමින් [/FONT][FONT="] - මයික්‍රො ග්‍රෑම් 20.0[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]විද්‍යාත්මක නම [/FONT][FONT="]- [/FONT]Citrus maxima
[FONT="]ඉංග්‍රීසි නම [/FONT][FONT="] -[/FONT] Pummelo
[FONT="]පැඟිරි කුලයට අයත් පලතුරකි.පැඟිරි කුලයේ අනෙක් පළතුරු වලට වඩා තරමක් විශාල ගෙඩි හට ගනී.මැයි සිට අගෝස්තු දක්වා කාලය තුළ ඵල දරයි.[/FONT][FONT="]ජම්බෝල ආහාරයට ගැනීමෙන් ආහාර දිරවීම පහසු වේ. මළ බද්ධය සමනය වේ. සමේ රෝග, හෘද නාල ආශ්රිත රෝග, ඇදුම , දත් හා අස්ථි ආබාධ වලට ද ගුණදායක ඖෂධයකි.

[FONT="]ජලය - ග්‍රෑම් 88.0[/FONT]
[FONT="]මාංශ ජනක ධාතු - ග්‍රෑම් 0.6[/FONT]
[FONT="]මේදය - ග්‍රෑම් 0.1[/FONT]
[FONT="]පිෂ්ට ධාතු - ග්‍රෑම් 10.2[/FONT]
[FONT="]ශක්තිය - කිලෝ කැලරි 44.0[/FONT]
[FONT="]කැල්සියම් - මිලි ග්‍රෑම් 30.0[/FONT]
[FONT="]පොස්පරස් - මිලි ග්‍රෑම් 30.0[/FONT]
[FONT="]යකඩ - මිලි ග්‍රෑම් 0.3[/FONT]
[FONT="]විටමින් සී - මිලි ග්‍රෑම් 20.0[/FONT]

[FONT="]කැරොටින් [/FONT][FONT="] - මයික්‍රො ග්‍රෑම් 120.0[/FONT]
[FONT="]තයමින් - මයික්‍රො ග්‍රෑම් 30.0
[/FONT]
[FONT="]විද්‍යාත්මක නම [/FONT][FONT="]- [/FONT]Citrallus lanatus
[FONT="]ඉංග්‍රීසි නම [/FONT][FONT="] -[/FONT] Water Melon
[FONT="]කැකිරි පවුලේ ශාකයකි.බූව සහිත වැලක ඵල හට ගන්නා අතර තෙත් කලාපයේ සහ අතරමැදි කලාපයේ හොඳින් වගා කල හැක.සලාද සඳහාත් බීමක් වශයෙනුත් කොමඩු යොදා ගනී.මැයි සහ ජූනි ඵල හට ගන්නා වාරයයි.[/FONT][FONT="]ආහාර රුචිය වැඩීමට, විෂ නැසීමට, ආහාර දිරවීමට, මළ බද්ධයට, පිපාසයට, දියවැඩියාවට ගුණදායක පලතුරකි. වකුගඩු පිරිසිදු කරයි. [/FONT]

[FONT="]ජලය - ග්‍රෑම් 95.8[/FONT]

[FONT="]පිෂ්ට ධාතු - ග්‍රෑම් 3.3[/FONT]
[FONT="]ශක්තිය - කිලෝ කැලරි 16.0[/FONT]
[FONT="]කැල්සියම් - මිලි ග්‍රෑම් 11.0[/FONT]
[FONT="]පොස්පරස් - මිලි ග්‍රෑම් 12.0[/FONT]
[FONT="]යකඩ - මිලි ග්‍රෑම් 7.9[/FONT]
[FONT="]විටමින් සී - මිලි ග්‍රෑම් 1.0[/FONT]
[FONT="]රයිබොප්ලේවින් - මයික්‍රො ග්‍රෑම් 40.0 [/FONT]
[FONT="]තයමින් - මයික්‍රො ග්‍රෑම් 20.0
[/FONT][FONT="][/FONT]
[FONT="][/FONT]
රස ගුණ පිරි පලතුරු
[FONT="]දිවුල් [/FONT]

[FONT="]ඇඹරැල්ලා[/FONT]

[FONT="]අලිගැටපේර[/FONT]
[/FONT][FONT="]විද්‍යාත්මක නම [/FONT][FONT="]- [/FONT]Persea americana miller
[FONT="]ඉංග්‍රීසි නම [/FONT][FONT="] - [/FONT]Butter Fruit
[FONT="]ගුණදායි පලතුරකි.ශාකය තරමක් විශාලය.ඵල දරන්නේ මැයි - අගෝස්තු හා දෙසැම්බර් - ජනවාරි මාස වලදීය.බහුලව දක්නට ලැබෙන්නේ කඳුකර තෙත් කලාපීය ප්‍රදේශ ආශ්රිත ගෙවතු වලිනි.පානයක් ලෙස මෙන්ම තෙල්,සබන්,ක්‍රීම් ආදිය සකස් කිරීමට අගනා පලතුරකි.[/FONT][FONT="]අලිගැටපේර පොත්ත මුඛ රෝග හා තුවාල සුවය සඳහා ගුණදායකය.කොලෙස්ටරෝල් පාලනය කරයි.[/FONT]
[FONT="]ඉදුණු මද ග්‍රෑම් 100 ක අන්තර්ගත පෝෂණ අගය
[/FONT]
[FONT="]ජලය - ග්‍රෑම් 73.6[/FONT]
[FONT="]මාංශ ජනක ධාතු - ග්‍රෑම් 1.7[/FONT]
[FONT="]මේදය - ග්‍රෑම් 22.8[/FONT]
[FONT="]පිෂ්ට ධාතු - ග්‍රෑම් 0.8[/FONT]
[FONT="]ශක්තිය - කිලෝ කැලරි 215.0[/FONT]
[FONT="]කැල්සියම් - මිලි ග්‍රෑම් 10.0[/FONT]
[FONT="]පොස්පරස් - මිලි ග්‍රෑම් 80.0[/FONT]
[FONT="]යකඩ - මිලි ග්‍රෑම් 0.7[/FONT]
[FONT="]විටමින් සී - මිලි ග්‍රෑම් 13.0[/FONT]
[FONT="]කෙසෙල්
[/FONT]
[/FONT]
[FONT="]
විද්‍යාත්මක නම [/FONT][FONT="]- [/FONT]Musa spp
[FONT="]ඉංග්‍රීසි නම [/FONT][FONT="] - [/FONT]Banana
[FONT="]සීත කඳුකරයේ හැර අනෙක් සෑම ප්‍රදේශයකම පාහේ සාර්ථකව වගා කළ හැකිය.ඇඹුල්, සුවදැල්, සීනි, පුවාලු, ආනමාලු, රත්නමාලු, කිතල, ඇම්බුන්, අළු කෙසෙල්, බිම් කෙසෙල් සහ මෝන්දම් ආදී වශයෙන් කෙසෙල් වර්ග ගණනාවක් ශ්‍රී ලංකාවේ දැකිය හැක.වසර පුරාම අස්වැන්න ලබා දෙන අතර සැලඩ් සෑදීමට බහුල වශයෙන් යොදා ගනී.[/FONT][FONT="]ඉදුණු කෙසෙල් ශක්තිය වඩවන අතර මළ බද්ධය දුරු කිරීමට , ආහාර මාර්ගයේ තුවාල සුව කිරීමට , සිරුරේ බර වැඩි කිරීමට , රුධිර පීඩනය සමනයට සහ ළමුන්ගේ පාචනය දුරැලීමට ඉතා ගුණදායකය[/FONT][FONT="].[/FONT]
[FONT="]ඉදුණු මද ග්‍රෑම් 100 ක අන්තර්ගත පෝෂණ අගය
[/FONT]
[FONT="]ජලය - ග්‍රෑම් 70.1[/FONT]
[FONT="]මාංශ ජනක ධාතු - ග්‍රෑම් 1.2 [/FONT]
[FONT="]පිෂ්ට ධාතු - ග්‍රෑම් 27.2 [/FONT]
[FONT="]මේදය - ග්‍රෑම් 0.3[/FONT]
[FONT="]ශක්තිය - කිලෝ කැලරි 116.0[/FONT]
[FONT="]කැල්සියම් - මිලි ග්‍රෑම් 17.0[/FONT]
[FONT="]පොස්පරස් - මිලි ග්‍රෑම් 36.0[/FONT]
[FONT="]යකඩ - මිලි ග්‍රෑම් 0.9[/FONT]
[FONT="]තයමින් - මයික්‍රො ග්‍රෑම් 50.0[/FONT]
[FONT="]විටමින් සී - මයික්‍රො ග්‍රෑම් 7.0[/FONT]
[FONT="]විටමින් ඒ - මයික්‍රො ග්‍රෑම් 30.0[/FONT]
[FONT="]රයිබොප්ලේවින් - මයික්‍රො ග්‍රෑම් 80.0
[/FONT]
[FONT="]පැණි දොඩම්[/FONT]
[FONT="]විද්‍යාත්මක නම [/FONT][FONT="]- [/FONT]Citrus sinensis
[FONT="]ඉංග්‍රීසි නම [/FONT][FONT="] - [/FONT]Sweet Orange
[FONT="]පැඟිරි සහිතය.කෝඩියල් සහ ජෑම් සෑදීමටත්, සුවඳ කාරක නිපදවීමටත් ගනී.මොනරාගල,රත්නපුර,බදුල්ල,මාතලේ,යාපනය,පුත්තලම,අනුරාධපුරය,කුරුණෑගල යන දිස්ත්‍රික්ක වල වැවිල්ලක් වශයෙන් ව්‍යාප්තව පවතී.පෙබරවාරි සිට අප්‍රේල් අතර කාලයේදී නිසි ඵලදාවක් ලබා ගත හැක.[/FONT][FONT="]ආහාර දිරවීම පහසු කරවීමටත්,මළ බද්ධය සුව කිරීමටත් ,දත් හා අස්ථි ශක්තිමත්ව තබා ගැනීමටත් පැණි දොඩම් හොඳ ඔසුවකි[/FONT][FONT="].ශාකයේ සෑම කොටසකම ඖෂධීය අගයක් ඇත.[/FONT]
[FONT="]
ඉදුණු මද ග්‍රෑම් 100 ක අන්තර්ගත පෝෂණ අගය
[/FONT]
[FONT="]ජලය - ග්‍රෑම් 87.6[/FONT]
[FONT="]මාංශ ජනක ධාතු - ග්‍රෑම් 0.7 [/FONT]
[FONT="]පිෂ්ට ධාතු - ග්‍රෑම් 10.9 [/FONT]
[FONT="]මේදය - ග්‍රෑම් 0.2[/FONT]
[FONT="]ශක්තිය - කිලෝ කැලරි 48.0[/FONT]
[FONT="]කැල්සියම් - මිලි ග්‍රෑම් 26.0[/FONT]
[FONT="]පොස්පරස් - මිලි ග්‍රෑම් 20.0[/FONT]
[FONT="]යකඩ - මිලි ග්‍රෑම් 0.3[/FONT]
[FONT="]තයමින් - මයික්‍රො ග්‍රෑම් 80.0[/FONT]
[FONT="]විටමින් සී - මිලි ග්‍රෑම් 30.0[/FONT]
[FONT="]රයිබොප්ලේවින් - මයික්‍රො ග්‍රෑම් 30.0 [/FONT]
[FONT="]කැරොටින් [/FONT][FONT="] - මයික්‍රො ග්‍රෑම් 1104 .0[/FONT]
[FONT="] වැලි අනෝදා
[/FONT]
[/FONT]
[/FONT]
[FONT="]විද්‍යාත්මක නම [/FONT][FONT="]- [/FONT]Annona reticulata
[FONT="]ඉංග්‍රීසි නම [/FONT][FONT="] - [/FONT]Bullock’s Heart
[FONT="]ගෙවතු වල දක්නට ලැබෙන පළතුරු වර්ගයකි.තෙත් හා මැද රට කලාප වල සුලබය.ආර්ථික වාසි සඳහා වගා නොකරන අතර ඉබේ වැවෙන පලතුරකි.[/FONT][FONT="]බහුල වශයෙන්[/FONT][FONT="]බඩ විරේක සඳහා ඖෂධයක් ලෙස යොදා ගැනේ.ශරීරයේ මාංශ පේශීන් ශක්තිමත් කිරීමට සමත්ය[/FONT][FONT="].[/FONT]
[FONT="]ඉදුණු මද ග්‍රෑම් 100 ක අන්තර්ගත පෝෂණ අගය
[/FONT][FONT="]
ජලය - ග්‍රෑම් 76.8[/FONT]
[FONT="]මාංශ ජනක ධාතු - ග්‍රෑම් 1.4 [/FONT]
[FONT="]පිෂ්ට ධාතු - ග්‍රෑම් 15.7 [/FONT]
[FONT="]මේදය - ග්‍රෑම් 0.2[/FONT]
[FONT="]ශක්තිය - කිලෝ කැලරි 70.0[/FONT]
[FONT="]කැල්සියම් - මිලි ග්‍රෑම් 10.0[/FONT]
[FONT="]පොස්පරස් - මිලි ග්‍රෑම් 10.0[/FONT]
[FONT="]යකඩ - මිලි ග්‍රෑම් 0.6[/FONT]
[FONT="]විටමින් ඒ - මයික්‍රො ග්‍රෑම් 33.0[/FONT]
[FONT="]විටමින් සී - මිලි ග්‍රෑම් 5.0[/FONT]
[FONT="]රයිබොප්ලේවින් - මයික්‍රො ග්‍රෑම් 70.0 [/FONT]
[FONT="]දෙහි[/FONT]
[FONT="]විද්‍යාත්මක නම [/FONT][FONT="]- [/FONT]Citrus aurantifolia
[FONT="]ඉංග්‍රීසි නම [/FONT][FONT="] - [/FONT]Lime
[FONT="]ශ්‍රී ලංකාවේ වියළි, පහතරට,තෙත් අතරමැදි කලාප වල හොඳින් වැවේ.වසරකට දෙවරක් ඵල හට ගැනේ.මොනරාගල,බදුල්ල දිස්ත්‍රික්ක වල බහුල වශයෙන් වගා කෙරෙන පලතුරකි.ව්‍යාංජන වලදී රස කාරකයක් ලෙස යොදා ගනී.[/FONT][FONT="]ආහාර රුචිය වඩවයි.අජීර්ණයට, උණ, වමනයට, අතීසාරයට, ප්රතිශ්යාවට හා මළ බද්ධයට ගුණදායකය. නිරෝගී බව රැක දෙයි. [/FONT]
[FONT="]ඉදුණු මද ග්‍රෑම් 100 ක අන්තර්ගත පෝෂණ අගය
[/FONT][FONT="]
ජලය - ග්‍රෑම් 84.6[/FONT]
[FONT="]මාංශ ජනක ධාතු - ග්‍රෑම් 1.5[/FONT]
[FONT="]මේදය - ග්‍රෑම් 1.0[/FONT]
[FONT="]ශක්තිය - කිලෝ කැලරි 59.0[/FONT]
[FONT="]කැල්සියම් - මිලි ග්‍රෑම් 90.0[/FONT]
[FONT="]පොස්පරස් - මිලි ග්‍රෑම් 20.0[/FONT]
[FONT="]යකඩ - මිලි ග්‍රෑම් 0.3[/FONT]
[FONT="]විටමින් සී - මිලි ග්‍රෑම් 63.0[/FONT]
[FONT="]රයිබොප්ලේවින් - මයික්‍රො ග්‍රෑම් 30.0 [/FONT]
[FONT="]කැරොටින් [/FONT][FONT="] - මයික්‍රො ග්‍රෑම් 15.0[/FONT]
[FONT="]තයමින් [/FONT][FONT="] - මයික්‍රො ග්‍රෑම් 20.0[/FONT]
[FONT="] ජම්බෝල[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]විද්‍යාත්මක නම [/FONT][FONT="]- [/FONT]Citrus maxima
[FONT="]ඉංග්‍රීසි නම [/FONT][FONT="] -[/FONT] Pummelo
[FONT="]පැඟිරි කුලයට අයත් පලතුරකි.පැඟිරි කුලයේ අනෙක් පළතුරු වලට වඩා තරමක් විශාල ගෙඩි හට ගනී.මැයි සිට අගෝස්තු දක්වා කාලය තුළ ඵල දරයි.[/FONT][FONT="]ජම්බෝල ආහාරයට ගැනීමෙන් ආහාර දිරවීම පහසු වේ. මළ බද්ධය සමනය වේ. සමේ රෝග, හෘද නාල ආශ්රිත රෝග, ඇදුම , දත් හා අස්ථි ආබාධ වලට ද ගුණදායක ඖෂධයකි.
[/FONT]
[FONT="]ඉදුණු මද ග්‍රෑම් 100 ක අන්තර්ගත පෝෂණ අගය
[/FONT]
[FONT="]ජලය - ග්‍රෑම් 88.0[/FONT]
[FONT="]මාංශ ජනක ධාතු - ග්‍රෑම් 0.6[/FONT]
[FONT="]මේදය - ග්‍රෑම් 0.1[/FONT]
[FONT="]පිෂ්ට ධාතු - ග්‍රෑම් 10.2[/FONT]
[FONT="]ශක්තිය - කිලෝ කැලරි 44.0[/FONT]
[FONT="]කැල්සියම් - මිලි ග්‍රෑම් 30.0[/FONT]
[FONT="]පොස්පරස් - මිලි ග්‍රෑම් 30.0[/FONT]
[FONT="]යකඩ - මිලි ග්‍රෑම් 0.3[/FONT]
[FONT="]විටමින් සී - මිලි ග්‍රෑම් 20.0[/FONT]
[FONT="]රයිබොප්ලේවින් - මයික්‍රො ග්‍රෑම් 30.0 [/FONT]
[FONT="]කැරොටින් [/FONT][FONT="] - මයික්‍රො ග්‍රෑම් 120.0[/FONT]
[FONT="]තයමින් - මයික්‍රො ග්‍රෑම් 30.0
[/FONT]
[FONT="] පැණි කොමඩු