මේ wordpress theme එක මොකක්ද?
අපිට සමහර වෙලාවට වෙබ් සයිට් එකකට තීම් එකක් හොයද්දී හම්බු වෙන සමහර වෙබ් සයිට් වල තීම් වලට ආස හිතෙනවානේ. මෙන්න මේ සයිට් එකෙන් අපිට පුලුවනි ඒ වගේ සයිට් එකක වර්ඩ්ප්‍රෙස් තීම් එක මොකක්ද කියලා හොයාගන්න
http://whatwpthemeisthat.com
අනිත් අයටත් බලන්න බම්ප් එකක්වත් දාගෙන යන්න