ඔබ අහන්නේ දේවවාදී දහමක් අදහන වෙජිටේරියන් කෙනෙකු ගැන නම් ඒ මෙයට පිළිතුර නොවේ.
ඒ දහමේ හැටියට ශාක සත්වයෙක් දැයි මම නොදනිමි.
මා අදහන බුදු දහමට අනුව ශාක සත්වයෙක් නොවේ. ශාක අයිති වන්නේ අවිඥානික ජීවි කොටසටයි. සත්වයෙක් වීමට සම්පුර්ණ විය යුතු රූප වේදනා සඥා සංඛාර විඥ්ඥාන යන පහෙන් ශාක වලට තිබෙන්නේ රූප...