ලෝකයේ මිල අධිකම Kopi luwak නමින් හඳුන්වන කෝපි වර්ගය හදන්නේ මෙහෙමයි:lol::lol:.
එක කෝප්පයක් ඩොලර් 30ක් විතර වෙනවලු. ඒ කියන්නේ රුපියල් 3000කට වඩා වැඩියි:shocked::shocked:.
මේවා හදන්නේ මෙන්න මේ විශේෂිත කෝපි වර්ගයෙන්...:):)
හොඳම තත්වයේ කෝපි වලින් තමයි හදන්නේ..:cool::cool:
මෙන්න බොලේ හොඳම තත්වයේ...