මම ගිය සතියෙ ගත්ත කොටුවෙන් Havit කියල බ්රෑන්ඩ් එකක්. 2.4Ghz 10m හොදට වැඩ.:):) 1800/=
AA battery දාන්න තියෙනවනම් ගොඩක් හොදයි
Bluetooth වලින් connect වෙන්න ඕන
Keyboard එකයි Mouse එකයි දෙකම එකම receiver එකෙන් වැඩ කරනවා නම් හොදයි එතකොට USB port එකකින් දෙකම ගොඩ නේ
ඔය සේරම තියෙනව