වින්ඩෝස් ස්ටෝර් එක නං කැඳ හැලියක් වගේ මමනං ජීවිතේට ඕකෙන් මොකුත් අරන් නෑ පිටින්ම තමා ගන්නෙ.

කෝ ලින්ක් එකක් දෙන්න අපිට වැඩ කරනවද බලන්නපිටින් මේව ගන්නෙ කොහොමද...
අනිත් ඇප්ස් ඔක්කොම ගන්ඩ පුලුවන් බං. ගේම් තියෙන ටයිල් උඩ ක්ලික් කලාට මොකුත් වෙන්නෙ නෑ![]()
windows 10
build 10240
Update to Latest.
Current Latest Build is 16299.192