


හප්පා යකෝ මාර ස්පීඩ් එකකින් එන්න ඇති. වෑන් එක කුඩේ කුඩු. හිතා ගන්න පුළුවන් කොහොම ස්පීඩ් එකක එන්න ඇතිද කියලා. වෑන් එක මොන වෑන් එකක්ද කියලා අදුර ගන්න බෑ. වාහන තියෙන උන් පරෙස්සමෙන් ඩ්‍රැව් කරපල්ලා..
මොකක්ද බන් අර ස්පෙයාවීල් එකක්ද ඉස්සරහා තියෙන්නේ? ඕක් කොහොමද ඔතනට ආවේ![]()

පාර කෙලින් තියෙද්දී ඕහෙ පාගගෙන යද්දී දන්නෙම නැතුව ඇස් දෙක පියවෙනවා. ඒ වගේම යන වේගේ ගැන කල්පනාව නැති වෙනවා..

දැන් හරිනේ.ආපු ස්පීඩ් එක හිතාගන්න පුළුවන් දැක්කහම. මැරෙන්නම ගිය ගමනක් නැත්නම් නවත්තල තියන එකක හැප්පෙයිද..


පදින එකා සිහිබුද්දියෙන් පදින්න ඕන........... ඔතන හරකෙක් හිටියත් ඔච්චරයි...... මම මොන වාහනේ ගියත් ඉස්සරහ වාහනේ එක්ක ලොකු ඩිස්ටන්ස් එකක් තියන් යන්නේ, ඒවගේම මොකෙක් හරි ෆකෙක් උක ළගින්ම පිබන් අවොත් අයින්කරලා යන්නදෙනවා, ඌ පොඩ්ඩක් වැදුනත් ඇති අපි කොච්චර පරිස්සමින් ගියත් පාරෙන් පිටපැනල ස්වර්ගස්තවෙන්න.....
ජතිය ඇමතුවා.....සුද්ද සිංහලෙන් 
සොක් එකට මම ළමය දාල එනකනුත් ඒ ගැනී එයාගේ ළමය එක්ක වාහනේ......