කොච්චර හොරකම් කලත් එයාලා දේශප්රෙමී
කොච්චර කොමිස් ගැහැවුව්වත් එයාලා දේශප්රෙමී
නඩුකාරවරු ගෙදර යැවුව්වත් එයාලා දේශප්රෙමී
දළදා මාලිගාව වටේ රේස් පැද්දත් එයාලා දේශප්රෙමී
ගුරුවරු දන ගැස්සුවත් එයාලා දේශප්රෙමී
සමුර්දි නියාමක වරු ගස් බැන් දත් එයාලා දේශප්රෙමී
වි.වි. සිසුන් ගේ ඔලු පැලුවත් එයාලා...