පට්ට බැටරි ලයිෆ් එක, android ජරාවට වැඩිය නම් හොදයි.
thanx mchn uba use krnwada meka man gwa tynwa iphone ekak mta mekak gnna asa hithuna mkda hama ekama dn patha displayn tyna ewanne bn use krnne

ඔව් මම පාවිච්චි කරනවා. කම්පුටර් එකට වැඩිය පහසුයි වැඩ වලට![]()
price eka kohomada meke






lol apple karayoi windows karayoi android walatami gahanne..moko bn e?uparima wedanawe salakunuda???????????![]()
man meke pahadiliwama kiyla tynwa mama android wlata asi but ena devices mata set wenne kiyla,eki mchn..anika mata ona de use krnna mata aithiya tynwa..![]()
anika mama kiwwe ubata neme ne.
.apple use karana un android walatama baninne unge thiyena kuhaka kama hinda.thaman kamathi eka aran use karanam iwaraine anith unge magul hoyanne nathuwa.neda?




lol ithin man dan oka ganna epa kiwwada?anika mama kiwwe ubata neme ne.
.apple use karana un android walatama baninne unge thiyena kuhaka kama hinda.thaman kamathi eka aran use karanam iwaraine anith unge magul hoyanne nathuwa.neda?
![]()
WiFi only model එකක් මම පාවිචිචි කරනවා (මගේ එකක් නෙමෙයි, ඔෆිස් එකේ එකක්) සාමාන්‍යෙන් නිතර නිතර අරගෙන යනවා නම් එහෙම සිරා සයිස් එක.ගන්න කලින් අයි පැඩ් එයාර් එකකුත් බලපන් මචන් සමහර විට ඒකට ආස හිතෙන්නත් පුලුවන් නිතර එහේ මෙහේ අරගෙන යන්නෙ නැත්නම් iPad Air එක හොදයි කියලා හිතේවි