1. WhiteWalker

    තර්ජනයක් නොවේ ලු

    රනිල්ට ගැහුවනං තර්ජනයක් නෙමේ :yes: :yes:
  2. WhiteWalker

    අල්ලපු ගෙදර එකාගෙ වෑර්ලස් එක නීති උදව්වක&#3530

    හදපු පිලිවෙල දන්නෑ බං මොන අංකෙ තියෙනවද දන්නෑ :no: :no: තැපැල් පෙට්ටියක්වත් ගහල නෑ :no: :no:
  3. WhiteWalker

    අඩෝ මං මොකක්ද කලේ ? :shocked: :shocked: ජෝක් එකක් බං කලේ ඉග්නෝ ලිස්ට් නං දාන්න එපා :no: :no: උඹ...

    අඩෝ මං මොකක්ද කලේ ? :shocked: :shocked: ජෝක් එකක් බං කලේ ඉග්නෝ ලිස්ට් නං දාන්න එපා :no: :no: උඹ තමා මගෙ BFF :sorry: :sorry:
  4. WhiteWalker

    අල්ලපු ගෙදර එකාගෙ වෑර්ලස් එක නීති උදව්වක&#3530

    ඌ මං හිතන්නෙ රේඩියෝ නෙමේ දාං ඉන්නෙ :no: :no: කිව්වට පස්සෙ නම් නැවැත්තුව බලමු පොලිසියට කෝල් කලොත් උන් ඒ ගෙදර අඩ්‍රස් එක ඉල්ලනවද ? :dull: :dull: අපේ ගෙදර ඇඩ්‍රස් එක දීල ඊට එහාපැත්තෙ ගෙදර කියන්න බැරිද ? :dull: :dull:
  5. WhiteWalker

    වින්ඩෝස් කැලැන්ඩරේ

    ඒ මොකටද ? :dull: :dull:
  6. WhiteWalker

    Best prepaid data package

    දැන් කොච්චර කල්ද බං අඩු කල්ල :( :(
  7. WhiteWalker

    ඉතිං කිව්ව වෙලාවෙම ආවද ? :shocked: :shocked: ඇවිත් මොකෑ කලේ ? :shocked: :shocked:

    ඉතිං කිව්ව වෙලාවෙම ආවද ? :shocked: :shocked: ඇවිත් මොකෑ කලේ ? :shocked: :shocked:
  8. WhiteWalker

    අල්ලපු ගෙදර එකාගෙ වෑර්ලස් එක නීති උදව්වක&#3530

    පිං සිද්ධ වෙයි මේ ත්‍රෙඩ් එකෙන් පලයංකො බං :dull: :dull: ආතල් එකක් ගන්න ත්‍රෙඩ් එකක් දැම්මොත් උඹට කියන්නං උඹෙන් මාර වදයක්නෙ තියෙන්නෙ :growl: :growl:
  9. WhiteWalker

    Best prepaid data package

    හච් 2G 49Rs 1GB :D :D
  10. WhiteWalker

    උඹ මොකටද 119ට කෝල් කලේ :dull: :dull:

    උඹ මොකටද 119ට කෝල් කලේ :dull: :dull:
  11. WhiteWalker

    Douglas Ayya wa ketuwe mehmai!

    තොට පේන හීන :rolleyes: :rolleyes:
  12. WhiteWalker

    අල්ලපු ගෙදර එකාගෙ වෑර්ලස් එක නීති උදව්වක&#3530

    AnuradhaRa ව දැකල නෑ එහෙනං :lol: :lol: උට තමා මේකෙ වැඩියෙන්ම ප්‍රශ්න තියෙන්නෙ :yes: :yes: මං ඉන්නෙ දෙවනියට :baffled: :baffled: ඉතිං පොලිසි යන්න තිබ්බනෙ බං ? :eek: :eek: උඹ කියල තියෙද බං ? :dull: :dull: උන්ට ගෙදර ඇඩ්‍රස් එක කියන්න ඕනෙද ? :dull: :dull:
  13. WhiteWalker

    O/L -45%ක් ගණිතය අසමත්..!

    ආන්න දැක්කද බන්දුල ගුණවර්ධන ඇමතිතුමා නැති එකේ පාඩුව එතුමා අධ්‍යාපන ඇමතිවෙලා ඉන්න කාලෙ ඔහොම පේල් වුන්නෑ :no: :no:
  14. WhiteWalker

    අල්ලපු ගෙදර එකාගෙ වෑර්ලස් එක නීති උදව්වක&#3530

    ඒ ක්‍රමේට විසඳනව පොලිසි ගිහිං සාධාරණයක් ඉෂ්ඨ නොවුනොත් :growl: :growl:
  15. WhiteWalker

    අල්ලපු ගෙදර එකාගෙ වෑර්ලස් එක නීති උදව්වක&#3530

    119 තියෙන්නෙ හදිසි අවස්ථාවකදි කෝල් කරන්න නේ බං ? :dull: :dull: ඊට වඩා හොඳයිනෙ කෙලින්ම පොලිසියට ගිහිං පැමිණිල්ල දාල එනව :dull: :dull: අනේ බං ගොං ආතල් දෙන්නැතුව ඉඳපං ආතල් එකට ත්‍රෙඩ් එකක් දැම්මොත් උඹට කියන්නං මේක දෙයක් දැනගන්න දැම්මෙ :dull: :dull: එතකොට උන්ට පොලිසි ගියෑකිනෙ මං බලහත්කාරයෙන්...
  16. WhiteWalker

    අල්ලපු ගෙදර එකාගෙ වෑර්ලස් එක නීති උදව්වක&#3530

    උන් පාඩුවෙ ඉන්නැති නිසානෙ පොලිසි යන්න හදන්නෙ :dull: :dull: වටේ ඉන්න අනෙක් අයට කරදරයක් වෙන විදිහට සද්දෙට සින්දු අහන එක පාඩුවෙ ඉඳීමක් වෙන්නෙ කොහොමද ? :dull: :dull:
  17. WhiteWalker

    One Drive :( :(

    ඇමේසන් එක ෆ්‍රී දෙන්නෙ මාස තුනයිනෙ බං එතනිං එහාට ගෙවන්න එපායැ :oo: :oo:
  18. WhiteWalker

    One Drive :( :(

    මේක කලින් දැක්කෙ නෑනෙ :( :( ඖට්ලුක් එක ජීමේල් එකට ෆෝවර්ඩ් කරං තියං හිටියෙ ලොග් වුනේ නෑ කාලෙකිං අපරාදෙ චාන්ස් එක :oo: :oo:

    No contents