පෝටබල් හාඩ් තුන හතරක්වත් ගන්න වෙයි බං එහෙනං හාඩ් එක කොහොමද ශුවර් කරන්නෙ :( :(
බැරිවෙලාවත් බිම වැටිල ඩේට ටික ගන්න බැරිවුනොත් ? :oo: :oo:
පෝටබල් හාඩ් වලට වඩා ඔන්ලයින් බැකප් නම් ශුවර් බං පෝටබල් හාඩ් එක කෙලවෙන්න කලින් කියන්නෑනෙ මං අහවල් දවසෙ කැඩෙනව කියල :no: :no:
ඒ වුනාට මුන් කියනවනෙ අඩුම ගානෙ අපිට...