1. WhiteWalker

    වෙන රටකට ජීවත් වෙන්න නොයන්න හේතුව මොකක්ද?

    ඕස්ට්‍රේලියාවට පාවෙලා ගිහිං ඉපදෙන්නද :baffled: :baffled:
  2. WhiteWalker

    Dath Ponnaya wetha...

    අනේ නිකං බොරු කියන්නැතුව පලයං බං යන්න :lol: :lol: දෙයියො බය වෙලා අරූ ඇවිල්ල කතා කරද්දි දෙයියො ජනේලෙන් එබුන ගමං ඌ දෙයියන්ගෙ තට්ටෙට මන්නෙන් කොටයි කියල :lol: :lol:
  3. WhiteWalker

    වෙන රටකට ජීවත් වෙන්න නොයන්න හේතුව මොකක්ද?

    වෙන රටවල් වල මෙහෙ තරම් ලේසියෙන් හොරකං කරන්න බෑ :no: :no: ෆිල්ම් ටීවී සීරියස් සල්ලි දීලම ගන්න වෙනව :sorry: :sorry: කෝච්චි වල බස් වල ෆුට්බෝඩ් එකේ යන්නත් බෑ :sorry: :sorry: කහ ඉරි නැති තැන් වලිං හිතේ හැටියට පාර පයින්න නෑ නීති ගොඩයි :sorry: :sorry: ඔහොම නීති රැක්කෑකිද බං :no: :no:
  4. WhiteWalker

    කව්ද උඹට මේ බොරු කිව්වෙ :sorry: :sorry:

    කව්ද උඹට මේ බොරු කිව්වෙ :sorry: :sorry:
  5. WhiteWalker

    28ක් නෑ බං තාම :no: :no:

    28ක් නෑ බං තාම :no: :no:
  6. WhiteWalker

    Dath Ponnaya wetha...

    දෙයියො අන්න අරූව කෝට් කරහංකො :baffled: :baffled: නෑ උඹෙ අම්ම නෙමේ කියන්න කිව්වෙ :baffled: :baffled:
  7. WhiteWalker

    ඇයි ඔයා එහෙම කියන්නෙ :sorry: :sorry:

    ඇයි ඔයා එහෙම කියන්නෙ :sorry: :sorry:
  8. WhiteWalker

    පරිපූර්ණ මිනිමැරුමක් කරන්නේ කෙසේද?

    එතකොට නීතීඥයො වෙන්න ඉන්න උන් ඔය ඔක්කොම පාඩම් කරන්න ඕනෙද ? :shocked: :shocked:
  9. WhiteWalker

    උඹ හිතන්නෙ කීය වසරෙ කියලද :baffled: :baffled:

    උඹ හිතන්නෙ කීය වසරෙ කියලද :baffled: :baffled:
  10. WhiteWalker

    කොටහළු මගුල ......

    පරිපූර්ණ මිනීමැරුමක් කරන්න තොරතුරු එකතු කරන කෙනෙක් කියනව කඩු කිනිසි වලිං ඔලු පලන්න ආසාවෙන් ඉන්න මට පිස්සුලු :baffled: :baffled:
  11. WhiteWalker

    ටීචිං නෙමේ බොලව් අප්‍රේල් නිවාඩුවට කරං එන්න ගෙදර වැඩ දීපුව :sorry: :sorry:

    ටීචිං නෙමේ බොලව් අප්‍රේල් නිවාඩුවට කරං එන්න ගෙදර වැඩ දීපුව :sorry: :sorry:
  12. WhiteWalker

    Dath Ponnaya wetha...

    :baffled: :baffled:
  13. WhiteWalker

    කොටහළු මගුල ......

    එහෙම ඔට්ටු වෙන්නෑ බං නිකං ඉන්න හැම වෙලාවෙම වගේ කල්පනා කරන්නෙ නම් එන්න තියෙන සීසන් එක ගැන තමා :baffled: :baffled:
  14. WhiteWalker

    A frontiersman on a fur trading expedition in the 1820s fights for survival after being mauled...

    A frontiersman on a fur trading expedition in the 1820s fights for survival after being mauled by a bear and left for dead by members of his own hunting team. :D :D බලන්න ඕනෙ ඉස්කෝලෙ වැඩත් එක්ක පිල්ම් බලන්න වෙලාවකුත් නෑ පොඩ්ඩ පොඩ්ඩ බලන්නෙ :baffled: :baffled:
  15. WhiteWalker

    කොටහළු මගුල ......

    මන්න නං දෙකක් තියෙනව :yes: :yes:
  16. WhiteWalker

    මං ඉප්මාන් 3 බැලුව :D :D Revenant නම් බලා නැත :no: :no:

    මං ඉප්මාන් 3 බැලුව :D :D Revenant නම් බලා නැත :no: :no:
  17. WhiteWalker

    කොටහළු මගුල ......

    මොනාද සිංහලුනේ මේ රටේ දැන් සිද්ධ වෙන්නෙ :shocked: :shocked:
  18. WhiteWalker

    Dath Ponnaya wetha...

    කුක්ක දෙයියන්ව අඬෝනව :baffled: :baffled:
  19. WhiteWalker

    වැඩ්ඩෙක් ඉන්නවනම් හදමු බලන්න,මේ ගාන.ශේශ ප&#353

    x^m + 1 මුලින්ම x^mn + 1 හි සාධකයක් වෙනව කියල පෙන්නන්න එපායැ :dull: :dull: මුලින්ම දෙවනි එකේ x^m එලියට අරං ලියපං :dull: :dull: ඔහොම එකක් එනවනෙ :dull: :dull: දැන් x^m + 1 ඕකෙ සාධකයක් වෙනව කියල පෙන්නන්න x^m වෙනුවට -1 ආදේශ කරල සුළු කරල උත්තරේ 0 වෙනව කියල පෙන්නපං. සැ.යු n ඔත්තෙ කියල දීල තියෙන්නෙ...
  20. WhiteWalker

    IP Man VS Mike Tyson Epic Fight

    මේ ඉප් මාන් 3 ෆිල්ම් එකේ සීන් එකක්නෙ ඊයෙ බලල ඉවර කලේ පට්ට :yes: :yes: පොඩ්ඩක් අතාත්ත්වික සීන් තියෙනව ඒත් අවුලක් නෑ :D :D

    No contents