1. WhiteWalker

    IQ Test

    ඔන්ලයින් iq ටෙස්ට් විශ්වාස කරන්න බෑ බං එක එක ඒවගෙ එක එක ලකුණු :no: :no: එක ලඟ වගේ නං තව කමක් නෑ එහෙමත් නෑ එකක බැලුවාම තියෙන ගානට වඩා තව එකක 20කටත් වඩා වෙනස් :dull: :dull:
  2. WhiteWalker

    කෙල්ලෝ හරි වෙනස් ජාතියක්

    කොහොමද යකෝ මුන් ඉන්න රටවල් සංවර්ධනය වුනේ ? :dull: :dull:
  3. WhiteWalker

    පරිපූර්ණ මිනිමැරුමක් කරන්නේ කෙසේද?

    ගොයම් කොලේට මුවාවෙලා වෙඩි තියපු එක නං කොල්වින් ආර් ද සිල්ව තමන්ගෙ ප්‍රසිද්දිය වැඩි කරගන්න ගොතපු කෙප්පයක්ද කොහෙද බං :dull: :dull: නැත්තං මොන නීතීඥයටද තර්ක කරන්න බැරි ගොයම් කොලේ කියල කමත් භාශාවෙන් අදහස් කරන්නෙ ගොයම් ගහක කොලේට නෙමේ, පාගන්න ගොඩ ගහපු කපපු ගොයම් ගොඩක් කියල ? :dull: :dull: ඕක කියන්න...
  4. WhiteWalker

    Justin Bieber Best Song Ever

    ලෙගොලස් එහෙම ගහගන්න එකෙක් නෙමේනෙ බං ලෙගොලස් ගෙ කෑල්ල කිලීට ලව් කලේ ලෙගොලස් මොකුත් කිව්වෙවත් නෑනෙ :dull: :dull:
  5. WhiteWalker

    Justin Bieber Best Song Ever

    ලෙගොලස් ? :shocked: :shocked: අර එල්ෆ් ? :shocked: :shocked: අර ඇරගෝන් එක්ක එකට සටන් කරපු එකා ? :shocked: :shocked: ත්‍රන්ඩුයිල්ගෙ පුතා ? :shocked: :shocked: ජස්ටින් බීබර් කොහොමද උගෙන් ගුටි කන්නෙ ඌ මිඩ්ල් අර්ත් වල මක් කරන්න ගියාද ? :eek: :eek:
  6. WhiteWalker

    ඇයි තාමත් ලන්කාවේ ඉන්නේ?

    අපි වගේ හොරුන්ට ජීවත් වෙන්න ලංකාව තරම් හොඳ රටක් නෑ බං :baffled: :baffled: යනවනං යන්න තියෙන්නෙ ඉන්දියාව බංගලාදේශෙ ඇෆ්ගනිස්ථානෙ පකිස්ථානෙ ඔය වගේ රටවල්නෙ :sorry: :sorry: එව්ව එක්ක බලද්දි මෙහෙ එච්චර කරදරත් නෑ නිදහසේ හොරකං කරන්නත් පුළුවන් :yes: :yes:
  7. WhiteWalker

    ඩැරිල් මැරුනා :D :D

    ඒ කිව්වෙ ග්ලෙන්ටද මිශෝන්ටද ඩැරිල් එක්ක ආපු අනික් කෙල්ලටද කියල කොහොමද දන්නෙ ? :dull: :dull: මං නං කියන්නෙ ඩැරිල් මැරෙන්න ඕනෙ :dull: :dull: මිනිස්සු මැරිල නැඟිටින්න ගන්න ශිෂ්ඨාචාරය විනාශ වුන ලෝකයක් කියන්නෙ එහෙම වාසනාවට මිනිස්සු බේරෙන හෙන සුභදායක තැනක් නෙමේ :no: :no: නොහිතන විදිහට මැරිල යන්නෙ...
  8. WhiteWalker

    පරිපූර්ණ මිනිමැරුමක් කරන්නේ කෙසේද?

    මරල ඉවර වෙලා තමන් අහවලාව මැරුව කියන මතකයත් නැති කරගන්න පුළුවන්නම් තමා හොඳටම මරන්න පුළුවන් නැත්තං පොලිසිය දෙකයි ගහන්න ඕනෙ ඔක්කොම කියවෙනව :sorry: :sorry:
  9. WhiteWalker

    පරිපූර්ණ මිනිමැරුමක් කරන්නේ කෙසේද?

    පැහැරගෙන ගිහිල්ල බොන්න දීල ඇඟට පොලඟෙක් වගේ දාල කැලෑවක් වගේ තියෙන තැනකට ගෙනත් දැම්මෑකි :dull: :dull: මගෙ නං ප්ලෑන මැරිල ඉවර වෙලා යකෙක් වෙලා එනව :yes: :yes: කොහොම හරි මැරෙන මොහොතෙ ගේම් ඔෆ් ත්‍රෝන්ස් වල සීන් එකක්වත් මතක් කරගන්න ඕනෙ :baffled: :baffled: ඊට පස්සෙ එක්කෙනා එක්කෙනා උස්සල මරල ගේ ඉස්සරහට...
  10. WhiteWalker

    ඩැරිල් මැරුනා :D :D

    ඌ මැරෙනව ග්ලෙන් මැරෙනව රික්ගෙ අතක් නැති වෙනව :yes: :yes:
  11. WhiteWalker

    ඩැරිල් මැරුනා :D :D

    ඩැරිල් මැරුනා :D :D වෝකිං ඩෙඩ් එකේ ඩැරිල් මැරුණා :D :D වෙඩි තියල මැරුවා :sorry: :sorry: ස්පොයිලර් ඇලර්ට් :rofl: :rofl:
  12. WhiteWalker

    පරිපූර්ණ මිනිමැරුමක් කරන්නේ කෙසේද?

    ඒගොල්ලො එක්ක හවුලේ මිනී මරපු කෙනෙක්ට නම් මේ ලඟදි තමන්ගෙ පුතාගෙ අතින්ම පරලෝ සැපත් වෙන්න වාසනාව ලැබුන :yes: :yes:
  13. WhiteWalker

    Dialog KBB 50

    3GB
  14. WhiteWalker

    පරිපූර්ණ මිනිමැරුමක් කරන්නේ කෙසේද?

    රනිල්ගෙ බටලන්දෙ වදකාගාරෙ :D :D
  15. WhiteWalker

    Walking Dead # මොන හු* ද මේ

    ඒ මදිවට අර ලෙස්බියන් දොස්තර නෝනගෙ මොලේ හරහ ඊතලේ ගියාම තවත් කියෝනව එහෙම වෙනවද බං පට්ට අතාත්විකයිනෙ :no: :no:
  16. WhiteWalker

    Walking Dead # මොන හු* ද මේ

    අනේ මන්ද බං දැන් කතාව මහ විකාරයක් වීගෙන යන්නෙ :sorry: :sorry: කැරොල්ව කෑව තියාගෙන දැන් ඒකි ගෑණි වගේ :( :( කොන්දක් තියෙන එකෙක්ට හිටියෙ ඒකි විතරයි තනියම ගිහිං ටර්මිනස් එකට ගහපු එකී දැන් ගහල ගියත් පව්නෙ මිනිස් ජීවිතලු :growl: :growl: මොන විකාරයක්ද යකෝ ඔයිට වඩා හොඳයි ඕක නවත්තල සුවප්න පෙන්නුවනං...
  17. WhiteWalker

    ඇයි තාමත් ලන්කාවේ ඉන්නේ?

    උන් vps වලින් සීඩ් කරනව ඇති බං අප්ලෝඩ් ස්පීඩ් එක වැඩි :dull: :dull:
  18. WhiteWalker

    ඇයි තාමත් ලන්කාවේ ඉන්නේ?

    ඉතිං උඹ කලින් කමෙන්ට් එක දාල තියෙන්නෙ මේ ත්‍රෙඩ් එක දාපු එකාටනෙ :baffled: :baffled: ඌත් එහෙම කියල තියෙනවද ? :shocked: :shocked:
  19. WhiteWalker

    ඇයි තාමත් ලන්කාවේ ඉන්නේ?

    ඉතිං ඌ අනික් අයගෙ මතය දැනගන්න ඇහුව මිසක් ලංකාව දාල යා යුතුයි කියල කිව්වෙ නෑනෙ බං ? :eek: :eek:
  20. WhiteWalker

    ඇයි තාමත් ලන්කාවේ ඉන්නේ?

    වෙන රටකට කියන්නෙ යුරෝපෙට වගේ ගියොත් ගේම් ඔෆ් ත්‍රෝන්ස් එපිසොඩ් එකක් එහෙම මිස් වුනොත් ඩීවීඩී හෝ බ්ලූරේ එනකංම ඉන්න වෙනව හොරට බාන්න බෑ :sorry: :sorry:

    No contents