1. වැඩ්ඩා

    |~ Lovers Avenue ~|

    අපි වැඩක් කරොත් ‍කොලිටි එකට බන් කරන්නේ නැත්තන් නොකර ඉන්නවා !! ;);) මම ආයේ ඔය රෙද්දවල් දාන්නේ නැහැ ඔවා හද හද ඉන්න වෙලාවක් නැහැ !!! හෙට සිට මරණය.... පැය 12ක් ඉකොන් ක්ලාස් :baffled::baffled:
  2. වැඩ්ඩා

    |~ Lovers Avenue ~|

    නැහැ නැහැ බන් උගේ එක ගැන දොසක් කිව්වේ නැහැ..... :dull::dull: මම ඔක දාන්න කලින් උට පෙන්නලා ඇහැව්වා මේක දැම්මට කමක් නැද්ද කියලා.... ඌ හෙන පොර ටෝක්ස් ගොඩක් දැම්මා. කිව්වා දැම්මට අව්ලක් නැහැ බන් කියලා... ඒකයි ගැම්මට දැම්මේ :rolleyes::rolleyes: තො වලිගේ පා‍ගගෙන... බබාට වේරි
  3. වැඩ්ඩා

    |~ Lovers Avenue ~|

    මේක නම් ප්‍රින්ට් එකක් ගහලා තියා ගන්න වටිනවා......... අයියෝ ෆයර් නංගි... ඔයා‍ කොහෙදෝ??? ‍දැක්කනේ මු හෙන කුපාඩියා ඔය නොකියා කියන්නේ එක පාර කෙල්ලෝ 10ක් එක්ක සෙට් වෙනවා කියලනේ !! :yes::yes::yes:
  4. වැඩ්ඩා

    |~ Lovers Avenue ~|

    මම කිව්වනේ ෆයර් අයි... දැක්කනේ පළවෙනි එකා බනින්න ගත්තා.... තව ටිකකින් ජී.ටීත්. ඇවිත් බනී... මම ආයේ ඔක දාන්නේ නැහැ :yes::yes: ඔනේ නම් උබ දා ගනින්
  5. වැඩ්ඩා

    |~ Lovers Avenue ~|

    මු නම් පිට සක්වල සෙවලයෙක් !!!  මුට තුන් හිතක් තියෙනවලු :shocked:
  6. වැඩ්ඩා

    |~ Lovers Avenue ~|

    මගේ අලුත් ටැග් දෙක...... ඩ්‍රැගාට මුක්කු ‍ඩ්‍රැගාට පන්දම
  7. වැඩ්ඩා

    |~ Lovers Avenue ~|

  8. වැඩ්ඩා

    |~ Lovers Avenue ~|

    සිරාද ?? බඩු බනිස් !! මම ඊයේ උට මගේ ෆ්ස්බුකි එකවුන්ට් එකෙන් මැසේජ් එකකුත් යැව්වා....
  9. වැඩ්ඩා

    |~ Lovers Avenue ~|

    මොකක්ද බන් ?? තේරුම් මදි ?? :growl::growl:
  10. වැඩ්ඩා

    |~ Lovers Avenue ~|

    කව්ද අය්යා ?? උබ ෆෝන් එකෙන්ද බන් ඔන්ලයින් ?? :rolleyes::rolleyes:
  11. වැඩ්ඩා

    |~ Lovers Avenue ~|

    දියසෙන් ?? අපොයි !! පොඩ්ඩක් හිටහන් මට මේ පිටි පස්ස පැත්තෙනුත් හිනා... තෝ දියසෙන් කුමාරයාගේ මයිලක් තරන්වත් නැහැ බොල
  12. වැඩ්ඩා

    |~ Lovers Avenue ~|

    What SMS ?? :confused::confused:
  13. වැඩ්ඩා

    |~ Lovers Avenue ~|

    මමයි ෆයර් නංගී වගේ :D:D
  14. වැඩ්ඩා

    |~ Lovers Avenue ~|

    හරි ආස ඇති නේද ??? ගැලවෙනවට මගේ රෙදි??? මගේ රෙදි ගලවන්න ‍ඉතින් දියසෙන් කුමාරයා තමා එන්න ඔනේ :lol::lol: ]
  15. වැඩ්ඩා

    |~ Lovers Avenue ~|

    උබට හිනා නේද ??
  16. වැඩ්ඩා

    |~ Lovers Avenue ~|

    කවුද දන්නේ නැහැ බඩ්ඩා !!! :shocked::shocked:
  17. වැඩ්ඩා

    |~ Lovers Avenue ~|

    සද්දේ අඩු වෙන්නේ නැහැ ඌරූ මොටෝ :lol::lol: විහිළු දුර දිග යන්න ඔනේ නැති නිසා ඔහොම දැම්මේ..... නිකන් හිතපන්කෝ මේ ‍ජො‍්ක් එක සීරියස් අරන්.. නිකන් හරි මම ලයින් දාන කෙල්ලෙක් ඉස්සරහා ඒන්ජල් නංගි මගේ කන අත ගෑවොත් ඉවරයි නේ.. බඩු බනිස්

    No contents